AI BOLA EE
අපෝ මේ වෙඩිං වලටයන එක එපා වෙනවනෙ
මම මේ ඉන්නෙ හෙට වෙනකං රිවස්ටන් යන්ඩ
sha kochchara athalda ban,parana yaluwo set eka hmbuwenawa ne
එපාවෙනවනෙ
sha kochchara athalda ban,parana yaluwo set eka hmbuwenawa ne

අක්කලගෙන් කිස් ඉල්ලන්න ඕන නෑ දෙනවාමේක බුකියේ කරක් ගහද්දි දැක්කේ. සමහර විට උඹලා මේක දැකලා ඇති. ඒත් නොදැකපු එවුනුත් ඇතිනේ![]()
සිද්ධිය ගත්තොත් මේකේ සඳහන් වන පුද්ගලයා රැන්ඩම් කිස් එකක් ඔන්ලයින් හිටපු කෙල්ලොන්ගෙන් ඉල්ලලා තියෙනවා. ඒ අය රිප්ලයි දාලාත් තියෙනවාකියවලම බලපන් කොහොම උත්තරද කියලා. අන්තිමටම පොර කියලා තියෙනවා සුපිරි කතාවක්. කියවලාම බලපල්ලාකෝ.
මන් අද විහිළුවට චැට් ලිස්ට් එකේ හිටිය කෙල්ලන්ගෙන් කිස් එකක් ඉල්ලුවා
1.
මම - පැටියෝ කිස් එකක් දෙන්නකෝ
එයා - මගේ රෙදි ටික හෝදලා දෙනවද
මම - යට ඇඳුම් විතරක්නන් පුළුවන්
එයා - ඔයා එක්ක චැට් කරොත් මගේ ලේ වතුර වෙනවා
2.
මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ
එයා - ඇතිද?
මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ
එයා - ස්ක්රින් ෂොට් අරන් වෝල් එකේ දාන්නෙ නැ නේද?
3.
මම - කිස් එකක් දෙන්නකෝ
එයා - උම්ම්ම්ම්ම්ම්ම්මා
4.
මම - පැටියෝ කිස් එකක් දෙන්නකෝ
එයා - රෑට එහෙම ඔහොම ඉල්ලන්නෙපා හස්බන්ඩ් ගෙදර ඉන්නවා. චැට් හිස්ට්රි මකන්න මාත් මකනවා
5.
මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ
එයා -
මම - කොතන්ටද දුන්නෙ
එයා - කැමති තැනක් හිතාගන්න
මම - කැමති තැනක්
එයා - වනචරයා...
6.
මම - කිස් එකක් දෙන්නකෝ
එයා - මටත් එකක් ඕනේ
මම - හිතේ ඇති මගේ ඇඟේ එල්ලෙන්න
එයා - අනේ පල යන්න
7.
මම - වස්තුවේ කිස් එකක් දෙන්නකෝ
මම - ඉන්න නවෝට කියන්නන්
8.
මම - කිස් එකක් දෙන්නකෝ
එයා - මේ මොන විකාරයක්ද මන් හිතුවෙ නැ ඔයා ඔහොම කෙනෙක් කියලා. ඔයා හිතන්නෙපා කොත්තු අපි ෆේස් බුක් එන්නේ කොල්ලෝ එක්ක නිදාගන්න කියලා. ඔයාලා වගේ අය පිරිමින්ටත් ලැජ්ජ කරනවා, etc...
9.
මම - සුදු කිස් එකක් දෙන්නකෝ
එයා - වෙන මුකුත් එපාද
10.
මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ
එයා - මන් වැඩ මැට්ටෝ ඔයාව විතරයි ඔන්ලයින් දාලා තියෙන්නෙ වද නොදි ඉන්නවා
11.
මම - කිස් එකක් දෙන්නකෝ
එයා - නවෝ කැමති වෙයිද දන්නැ
12.
මම - කිස් එකක් දෙන්නකෝ රත්තරන්
එයා - උම්මා උම්මා උම්මා මගේ රත්තරනේ
13.
මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ
එයා - මේ මොකො වෙලා තියෙන්නෙ අද. ඔයාගෙ ස්ටෙටස් එකකට කමෙන්ට් එකක් දාපු ගමන ඔයාගෙ එකෙ ඉන්න පැණියෝ ටික පෝලිමෙ රික්වෙස්ට් එවනවා. ඔයාට කිස් දීලා ඒවා ඔයා ස්ක්රින් ෂොට් අරන් ෆේස් බුක් දැම්මොත් මට රට දාලා යන්න වෙන්නෙ
14.
මම - කිස් එකක් දෙන්නකෝ
එයා -
15.
මම - කිස් එකක් දෙන්නකෝ පැටියෝ
එයා - මේ දැන් සිගරට් එකක් බිව්වා කමක් නැද්ද
16.
මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ
එයා - ඔයාට දෙන්නත් බයයි නොදි ඉන්නත් බයයි ඊටපස්සෙ මොනවා කියයිද දන්නෙ නැනෙ
17.
මම - ඒ බන් කිස් එකක් දියන්කො
එයා - මොකෝ උඹට මෝල තද වෙලාද
18.
මම - සුදු කිස් එකක් දෙන්නකෝ
එයා - මහ ලොකු අශේකාගෙන් ඉල්ල ගන්න අපෙන් මොකටද ඉල්ලන්නේ
අනිත් ඒවායින් සැහෙන ප්රමාණයක් කියලා තියනවා ඔයිට වඩා එව්ව එක්ක
ss වෝල් එකේ දාන කතාම්නම් අදමයි ඇහුවේ 
එතරම් ෂුවර් නැති උනුත් ඉන්නවද සුබ උදෑසනක් දේවියGoood morning
මොකෝ මේ රජතුමා පේන්න නැත්තේ
ඊයේ රාත්රී ගම්මැද්දට යනව දුටුවා වෙස්වලාගෙන තාම පැමිනියේ නැතෙයි සුබ උදෑසනක් දේවියමොකෝ මේ රජතුමා පේන්න නැත්තේ
ඊයේ රාත්රී ගම්මැද්දට යනව දුටුවා වෙස්වලාගෙන තාම පැමිනියේ නැතෙයි

සුබ උදෑසනක් දේවියමොකෝ මේ රජතුමා පේන්න නැත්තේ
ඊයේ රාත්රී ගම්මැද්දට යනව දුටුවා වෙස්වලාගෙන තාම පැමිනියේ නැතෙයි

