~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    තනිකඩ අපි වෙන කාත් එක්ක යන්ඩද පවුලේ අය එක්ක මිසක්, :sorry:
    ඇවිල්ල ඉන්න කෑලි දැක්කම :love: හිතෙනවා :baffled:

    එක්කෙනෙක් හිටියා පවුලේ අයත් එක්ක ආපු ශෝට් ඩෙනිමක් ගහපු :love::love::love: :love::love::love: :love::love::love::love:
    mamath dawasama wahane drive karala gedara apu gaman mala gedarakata yanna una.40km durin.dan thamai gedara awe.magadi lassanata kothmale dam ekai mahaweli seyai dakka.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :love::love::love::love::):):):)
    ඔන්න හැමොටම ලබන්නාවු නව වසර කිරියෙන් පැනියෙන් උතුරන් තනිකඩ හැමොටම කඩ දෙකක් ආරම්බ කිරිමට ලැබෙන සුබම සුබ නව වසරක් වෙවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    :):):):):love::love::love::love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :D:Dඔබටත් සියලු බලාපොරොත්තු ඉටු වන නව වසරක් වේවා :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔන්න හැමොටම ලබන්නාවු නව වසර කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ නව වසරක් වෙවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔන්න හැමොටම ලබන්නාවු නව වසර කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ නව වසරක් වෙවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    කිරි පැණි එපා කෙල්ලෙක් සෙට් වෙයක් කිලා පතපන් ඒ ඇති :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔන්න හැමොටම ලබන්නාවු නව වසර කිරියෙන් පැනියෙන් උතුරන සුබම සුබ නව වසරක් වෙවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    පහුගිය දවස් 365 තිබ්බ මූසල කාලකන්නි ගතියට වඩා අඩු මූසල කාලකන්නි දවස් 365ක් වේවා :)

    කලිං අහුනොවුන භයානක ලෙඩ රෝග තියෙනවනං ලබන්නා වූ අවුරුද්දෙ හඳුනගන්න ලැබේවා :)

    මැරෙන්න තව දවසක් ලං වේවා :)

    මල් ශාලා දාන් ඉන්න අයගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවා :)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කිරිපැණි උතුරන්ඩ කිරිපැණි හදන්ඩවත් දන්න එකෙක් ඉන්නවද මෙතන.

    කරන රැකි රක්ෂා දියුණුවෙලා ප්‍රොමෝෂන් හම්බෙලා බෝනස් වැඩියෙන් ලැබිලා එකා දෙක වෙලා දෙකා තුන වෙලා තුනා හතර වෙලා කිසිම දේකින් අඩුවක් නොවන අවුරුද්දක් වේවා.
    දැන් ගිහින් චු කරලා නිදියගනිවූ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුන්ට යකෝ තියෙන තදියම :P තව අලුත් අවුරුද්ද ලැබුවේ නෑ ඉවසගෙන හිටහල්ලකෝ :D

    මේකෙම ලැගගෙන ඉන්නේ නැතුව හොද සුට් එකක් ඇදගෙන හෙටවත් එලියට ගිහින් මිනිස්සු ආශ්‍රය කරපන් :P:P
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේකෙම ලැගගෙන ඉන්නේ නැතුව හොද සුට් එකක් ඇදගෙන හෙටවත් එලියට ගිහින් මිනිස්සු ආශ්‍රය කරපන් :P:P

    සුදු සූට් එකක් ඇදන් සිල් ගන්ඩ යන්නලා ඔක්කොමලා හෙට පෝය :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකෙම ලැගගෙන ඉන්නේ නැතුව හොද සුට් එකක් ඇදගෙන හෙටවත් එලියට ගිහින් මිනිස්සු ආශ්‍රය කරපන් :P:P
    හිටපන්කෝ මම ආය එන්නේ නෑ මේ බඩකඩිත්තුවට :angry: ගොමරමලී එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න යනව මේ කුරිරු ලෝකෙන් මිදිලා නව වසරේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :love::love::love::love::):):):)
    ඔන්න හැමොටම ලබන්නාවු නව වසර කිරියෙන් පැනියෙන් උතුරන් තනිකඩ හැමොටම කඩ දෙකක් ආරම්බ කිරිමට ලැබෙන සුබම සුබ නව වසරක් වෙවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    :):):):):love::love::love::love:
    අනේ මේ සාරා පිස්සු කතාකරන්න එපා කිරිවල ගණන් දන්නවද :baffled: පැණි බෝතලයක් ඊටත් එහා :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිටපන්කෝ මම ආය එන්නේ නෑ මේ බඩකඩිත්තුවට :angry: ගොමරමලී එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න යනව මේ කුරිරු ලෝකෙන් මිදිලා නව වසරේ :yes:

    නව යුවලට සුභ පැතුම් :love::love::love:
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    හිටපන්කෝ මම ආය එන්නේ නෑ මේ බඩකඩිත්තුවට :angry: ගොමරමලී එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න යනව මේ කුරිරු ලෝකෙන් මිදිලා නව වසරේ :yes:

    වැඩි වැඩියෙන් කටුසු පැටවු ලැබේවා.
    උබට පුලුවන් නේද :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පහුගිය දවස් 365 තිබ්බ මූසල කාලකන්නි ගතියට වඩා අඩු මූසල කාලකන්නි දවස් 365ක් වේවා :)

    කලිං අහුනොවුන භයානක ලෙඩ රෝග තියෙනවනං ලබන්නා වූ අවුරුද්දෙ හඳුනගන්න ලැබේවා :)

    මැරෙන්න තව දවසක් ලං වේවා :)

    මල් ශාලා දාන් ඉන්න අයගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවා :)

    පූසො නැති ලෝකයක් පතමි:dull: