~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේන් තනිකඩ නාකියා:
    ඇයි වයසට ගිය මුණ කොටුරුල් පොතක් වගේ උන පැයට කිලෝමීටර් 1 වේගෙන් කුදු වෙලා යන තනිකඩ නාකි මිනිස්සු දැකලා නැද්ද හොරිකඩ මුෂලයා :frown:
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි වයසට ගිය මුණ කොටුරුල් පොතක් වගේ උන පැයට කිලෝමීටර් 1 වේගෙන් කුදු වෙලා යන තනිකඩ නාකි මිනිස්සු දැකලා නැද්ද හොරිකඩ මුෂලයා :frown:

    :eek::eek::eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි වයසට ගිය මුණ කොටුරුල් පොතක් වගේ උන පැයට කිලෝමීටර් 1 වේගෙන් කුදු වෙලා යන තනිකඩ නාකි මිනිස්සු දැකලා නැද්ද හොරිකඩ මුෂලයා :frown:

    මේන් ඊලග කෙනා...සර් කෙනෙක් නෙද...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නාකි වෙන්න නෙමෙයි කතා කරන විදිහ....
    ඇයි මම නරක වචන කීවද :eek::eek:මුෂලයා කියලා විතරයි කිවේ :(නැත්තන් මන් සුට්ටි කුකු පැටියා කියන්නද :eek::eek: මට කතා කරන විදියට
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි මම නරක වචන කීවද :eek::eek:මුෂලයා කියලා විතරයි කිවේ :(නැත්තන් මන් සුට්ටි කුකු පැටියා කියන්නද :eek::eek: මට කතා කරන විදියට

    හොරිකඩ මූශලයා කිවුවේ....:eek: