~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩු කුලේ වල් බල්ලෙක්
    නෑ උබ වයසට ගියාම ඔහොමලු ..ෆ්ලශ්ව අනාගතයට යවලා 4 ටො එකක් ගෙන්න ගත්තා ..අනාගතේ හොරිකඩ තනිකඩ නාකි කුක්කෙක් වෙනවලු :eek:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    අඩු කුලේ වල් බල්ලෙක්
    සමාන වී ඉපදී දිවිතලාවේ
    කුලේ නිසා ලොව සමහරු මුලාවේ
    මගේ කියා මොනවද අපි ගෙනාවේ
    දිනේ පැමිණි විට මරුවා සිනාවේ:(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රැ 12ට පොල් වතුර විදුරුවක් බිම:P:P:P


    මූණ හේදුව කිව්වනන් ටිකක් හරි විස්වාස කොරන්ඩ තිබ්බ...අනික යක්කු ගස් නගින වෙලාවට මොනාද පොල් ගෙඩි බිද බිද කරන්නෙ....


    :eek::eek::eek::frown::frown::frown:පිස්සුද මිනිහෝ ඒ දරුවෝ එච්චරයි එතනින් එහාට මොනාත් නෑ ..අනිත් පිරිස් ගැන :sorry::(


    හරි හරි මෙතන ඕව අදින එක හොද නැති හින්ද මොකුත් නොකිය ඉන්නන්... :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මූණ හේදුව කිව්වනන් ටිකක් හරි විස්වාස කොරන්ඩ තිබ්බ...අනික යක්කු ගස් නගින වෙලාවට මොනාද පොල් ගෙඩි බිද බිද කරන්නෙ....







    පොල් බිදින්නම ඔනිද.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමාන වී ඉපදී දිවිතලාවේ
    කුලේ නිසා ලොව සමහරු මුලාවේ
    මගේ කියා මොනවද අපි ගෙනාවේ
    දිනේ පැමිණි විට මරුවා සිනාවේ:(

    මිනිසුන් පිලිගැනිමට අකමැති සත්‍යය...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ උබ වයසට ගියාම ඔහොමලු ..ෆ්ලශ්ව අනාගතයට යවලා 4 ටො එකක් ගෙන්න ගත්තා ..අනාගතේ හොරිකඩ තනිකඩ නාකි කුක්කෙක් වෙනවලු :eek:


    උබට ආච්චි කෙනෙක් සෙට් වෙන්නෙ වයස කීයෙන්ද කියල බලාගත්තෙ නැද්ද
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උබට ආච්චි කෙනෙක් සෙට් වෙන්නෙ වයස කීයෙන්ද කියල බලාගත්තෙ නැද්ද
    නෑ නෑ දැනට මට නිසයි සාරයි දෙන්නම ඉන්න එකේ ආච්චිලා හොයන්නේ මොකටද :eek::eek:සේද්රික් සියටද :nerd: