~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තේරුනේ නැ

හැරී පෝටර් එකෙත් හිටියෙ, සෙඩ්රික් ඩිගරිගෙ කැරැක්ටර් එක කරෙත් මෙයානෙ

අර ෆොටො එක දලා තියෙනවා වගේ දාන්න කිවුවෙ


ඒ ඇයි අප්ප කෙලින්ම මේකෙම ලෝඩ් උනාම ලේසිනෙ...
 

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    අම්මො මංනම් කැමැත්තෙන්ම යනවා..එ වගේ ආදරයක් තියෙ නම් ඩ්‍රැකියුලා කෙනෙක් උනත් මොකො..

    ඔයා බලලා තියන හොඳම රොමැන්ටික් (hollywood)මූවීස් මොනවද:rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හැරී පෝටර් එකෙත් හිටියෙ, සෙඩ්රික් ඩිගරිගෙ කැරැක්ටර් එක කරෙත් මෙයානෙ




    ඒ ඇයි අප්ප කෙලින්ම මේකෙම ලෝඩ් උනාම ලේසිනෙ...

    ඔව් නේ...මං එයාගෙ ෆිල්ම්ස් ගොඩාaaaaaaක් බලලා තියෙ..දැන් ඉන්න කෙල්ල නම් වස කැතැයි.....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒක බරපතල මිස්කන්සෙප්ශන් එකක්...මම කවදාවත් වෝල් දාලා සෙල්ලම් කරලා නෑ...:(:(:(


    හොරුත් ඕකමනෙ කියන්නෙ මම හොරකන් කරේ නෑ කියලනෙ...