lobai oyawa yawanna e dracula agata
ඒක බරපතල මිස්කන්සෙප්ශන් එකක්...මම කවදාවත් වෝල් දාලා සෙල්ලම් කරලා නෑ...![]()

අම්මො මංනම් කැමැත්තෙන්ම යනවා..එ වගේ ආදරයක් තියෙ නම් ඩ්රැකියුලා කෙනෙක් උනත් මොකො..

තේරුනේ නැ
අර ෆොටො එක දලා තියෙනවා වගේ දාන්න කිවුවෙ
අම්මො මංනම් කැමැත්තෙන්ම යනවා..එ වගේ ආදරයක් තියෙ නම් ඩ්රැකියුලා කෙනෙක් උනත් මොකො..

හැරී පෝටර් එකෙත් හිටියෙ, සෙඩ්රික් ඩිගරිගෙ කැරැක්ටර් එක කරෙත් මෙයානෙ
ඒ ඇයි අප්ප කෙලින්ම මේකෙම ලෝඩ් උනාම ලේසිනෙ...

ඒක බරපතල මිස්කන්සෙප්ශන් එකක්...මම කවදාවත් වෝල් දාලා සෙල්ලම් කරලා නෑ...![]()
ඔයා බලලා තියන හොඳම රොමැන්ටික් (hollywood)මූවීස් මොනවද![]()

ඔව් නේ...මං එයාගෙ ෆිල්ම්ස් ගොඩාaaaaaaක් බලලා තියෙ..දැන් ඉන්න කෙල්ල නම් වස කැතැයි.....