~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
teamspeak wage thamayi.. ewunaata discord eeta wadaa godak idhiriyen :yes::yes:

හරියට ග්‍රැමටිකලි කතා කරන්ඩ දන්නැති උන් එක්ක කතාකරන එක අවදානම්නෙ බන් මොකද අපිත් එහෙම කතා කරන්ඩ පුරුදු වෙනවනෙ...දන්න එකෙක් එක කතා කරනව වගේනෑනෙ...ඔය මැස්ස එක්ක එහෙම කතාකරොත් අනාතයිනෙ...
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~

    හරියට ග්‍රැමටිකලි කතා කරන්ඩ දන්නැති උන් එක්ක කතාකරන එක අවදානම්නෙ බන් මොකද අපිත් එහෙම කතා කරන්ඩ පුරුදු වෙනවනෙ...දන්න එකෙක් එක කතා කරනව වගේනෑනෙ...ඔය මැස්ස එක්ක එහෙම කතාකරොත් අනාතයිනෙ...

    මේකයි වැඩේ ඉතින්. එහෙමනන් ඉතින් නේටිව් ස්පීකෙර් කෙනෙක් හරි ඉන්ග්‍රීසි ටීචෙර් කෙනෙක් හරි තමා සුදුසු.ඒත් ඔයා දැමටම ග්‍රැමර් දන්නවානම් ඒක වැඩි පුර බලපාන්නෙ නෑ මන් හිතන්නෙ.. කොහොමත් කතා නොකරම ඉන්දලා නම් කතාකරන්න හුරු වෙන එක අමාරුයි.