නෑ නෑ මම යන්නන්කො මාස නමයකින් ආයෙ එන්නන් පලතුරු ටිකක් එහෙම අරන්..මේ පැත්තෙ...
ඒ මොකෝ
සයිට් එක ඩවුන් වෙනවද මාස 9ක්

නෑ නෑ මම යන්නන්කො මාස නමයකින් ආයෙ එන්නන් පලතුරු ටිකක් එහෙම අරන්..මේ පැත්තෙ...

කටින් කතා කරනක් වැඩක් නෑ බන්....ටෙක්ස්ට් චැට් නන් ඕන තරන් පුලුවන්නෙ ඒත් කටින්කතා කරද්දි තමා හිර වෙන්නෙ...

ඔයාට ඉන්ග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නම් මෙතෙන්ට එන්න.http://www.free4talk.com/ නැත්තම් කෙලෙන්ම සුද්දෝ එක්ක(නේටිව් ඉන්ග්‍රීසි කට්ටිය) එක්ක කතා කරන්න ඕනෙ නම් Discord එන්න![]()

කටින් කතා කරන්න තමා කිව්වෙ..ඇයි මාස 9ක් ඉන්නෙ..අවුරුද්දකට පස්සෙ එන්නකො

හම්බෙච්ච ගමන්ම බලන්ඩ ඕනෙ මට , ඒක නෙවේ තාම fb එකක් හදන්ඩ හිත හදා ගත්තෙ නැද්ද?
මොනවා හම්බ උන ගමන්ද....
එ මොකටද fb මට

මන් කියන්නද ඔයාල එන වෙලාවක් කියන්න free4talk එකට මමත් එතන ඉන්නවා සාමාන්‍යයෙන්..මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්.. නැත්තම් මගෙ ඩිස්කොර්ඩ් සෙර්වෙර් එකට එන්න අපි කතා කරමු(English walin)

ඔයාට ඉන්ග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඕනෙ නම් මෙතෙන්ට එන්න.http://www.free4talk.com/ නැත්තම් කෙලෙන්ම සුද්දෝ එක්ක(නේටිව් ඉන්ග්‍රීසි කට්ටිය) එක්ක කතා කරන්න ඕනෙ නම් Discord එන්න![]()
Ts wageda bn meka

teamspeak wage thamayi.. ewunaata discord eeta wadaa godak idhiriyen![]()