වැරදි 3යි.මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්‍යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
ehenam dan hoyannakoe![]()
වැරදි 3යි.
1.වැරධි-වැරදි
2.ඇත්තෝය -ඇත්තේය
3.වැරදි දෙකක් පමණක් ඇත්තේය.එබැවින් සම්පූර්ණ වාක්‍යයම වැරදිය
ada wedi une. mulin dunne oyataවැරදි 3යි.
1.වැරධි-වැරදි
2.ඇත්තෝය -ඇත්තේය
3.වැරදි දෙකක් පමණක් ඇත්තේය.එබැවින් සම්පූර්ණ වාක්‍යයම වැරදිය


උගෙත් රෙප් කපන්නද කියලා හිත හිත ඉන්නේ
අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික 
ඔය දෙකතුනක් කැපුනට මක් වෙනවද වස් දොස් යන්නත් එක්ක හොඳයි රතු පාට එකක් usercp එකේ තියෙන එකඅර බෙට්ටක් දාන් ඉන්න මුෂලයා රෙප් කපලාඋගෙත් රෙප් කපන්නද කියලා හිත හිත ඉන්නේ
අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික
![]()
යකෝ ඔච්චරයි තියනවා කියන්න තියෙන්නේ ..එකෙනුත් 5ක් කපුනාමඔය දෙකතුනක් කැපුනට මක් වෙනවද වස් දොස් යන්නත් එක්ක හොඳයි රතු පාට එකක් usercp එකේ තියෙන එක![]()
rep 11++ආහ.. මෙහෙ මොකෝ වෙන්නේ.. ඔපිස් එකේ වැඩ කරලම එපා වෙලා අප්පා. මේ පියන් කමත් වෙලාවකට මහාම මහා කරුමයක්.![]()
ඇයි බන් උඹලා ඔච්චර රෙප් පස්සෙ දුවන්නේ. ඕවා එකතු කරලා ප්ලේන්ටියක්වත් බොන්න පුලුවන්ද.අර බෙට්ටක් දාන් ඉන්න මුෂලයා රෙප් කපලාඋගෙත් රෙප් කපන්නද කියලා හිත හිත ඉන්නේ
අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික
![]()

එහෙනං ගිහින් කප්පන් උගෙත් දැන් පුළුවන් නෙ දහයකින් විතර කපන්නයකෝ ඔච්චරයි තියනවා කියන්න තියෙන්නේ ..එකෙනුත් 5ක් කපුනාම![]()
![]()
![]()
අපිත් සම්මාදන් වෙන්නද ඕනේ නං 
එහෙනං ගිහින් කප්පන් උගෙත් දැන් පුළුවන් නෙ දහයකින් විතර කපන්නඅපිත් සම්මාදන් වෙන්නද ඕනේ නං
![]()

එපා මට එකාගේ කපනවට වඩා වෙන එකෙක්ට රෙප් දෙන එක වටිනවා .හැබැයි වැරද්දක් දක්කොත්නම් අනිවා උගේ අය කපනවා නම දාලම
.මේකේ උන් හිතන් ඉන්නේ නම නොදා +න්න වැඩ කරාම හොයා කල එකා හොයා ගන්න බෑ කියලා 
මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්‍යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
ehenam dan hoyannakoe![]()
වැරධි වැරදියි..ඒක වැරදි ලෙස නිවැරදි විය යුතුයි..
ඇත්තෝය යනුවෙන් ප්‍රකාශ කිරීමටනන් ජීවී බහුවචන දෙයක් විය යුතුයි.
තුන් වෙනි එක දන්නෙ නැහැ (කෝ මොන වාක්‍යයක් ගැනද කියන්නේ?)



ඔය නිකන් ගෙස් කරලා එක එකා එක්ක වලි දාගන්න එපා අන්තිමටබලද්දී කොහෙවත් නැති වෙන එකෙක් කපල තියෙන්නේ.එපා මට එකාගේ කපනවට වඩා වෙන එකෙක්ට රෙප් දෙන එක වටිනවා .හැබැයි වැරද්දක් දක්කොත්නම් අනිවා උගේ අය කපනවා නම දාලම
.මේකේ උන් හිතන් ඉන්නේ නම නොදා +න්න වැඩ කරාම හොයා කල එකා හොයා ගන්න බෑ කියලා
![]()