~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
    ehenam dan hoyannakoe:P
    වැරදි 3යි.
    1.වැරධි-වැරදි
    2.ඇත්තෝය -ඇත්තේය
    3.වැරදි දෙකක් පමණක් ඇත්තේය.එබැවින් සම්පූර්ණ වාක්‍යයම වැරදිය
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    වැරදි 3යි.
    1.වැරධි-වැරදි
    2.ඇත්තෝය -ඇත්තේය
    3.වැරදි දෙකක් පමණක් ඇත්තේය.එබැවින් සම්පූර්ණ වාක්‍යයම වැරදිය

    තව ටිකක් ඉස්සරහර කලපනා කරන්න ඕනෙ:yes::yes:

    rep+
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අර බෙට්ටක් දාන් ඉන්න මුෂලයා රෙප් කපලා :( උගෙත් රෙප් කපන්නද කියලා හිත හිත ඉන්නේ :( අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික :confused:

    ABvuo5P.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර බෙට්ටක් දාන් ඉන්න මුෂලයා රෙප් කපලා :( උගෙත් රෙප් කපන්නද කියලා හිත හිත ඉන්නේ :( අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික :confused:

    ABvuo5P.jpg
    ඔය දෙකතුනක් කැපුනට මක් වෙනවද වස් දොස් යන්නත් එක්ක හොඳයි රතු පාට එකක් usercp එකේ තියෙන එක :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය දෙකතුනක් කැපුනට මක් වෙනවද වස් දොස් යන්නත් එක්ක හොඳයි රතු පාට එකක් usercp එකේ තියෙන එක :P
    යකෝ ඔච්චරයි තියනවා කියන්න තියෙන්නේ ..එකෙනුත් 5ක් කපුනාම :( :( :(
     
    • Like
    Reactions: shaminda peiris

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර බෙට්ටක් දාන් ඉන්න මුෂලයා රෙප් කපලා :( උගෙත් රෙප් කපන්නද කියලා හිත හිත ඉන්නේ :( අමාරුවෙන් එකතු කරගත්ත රෙප් ටික :confused:

    ABvuo5P.jpg
    ඇ‍යි බන් උඹලා ඔච්චර රෙප් පස්සෙ දුවන්නේ. ඕවා එකතු කරලා ප්ලේන්ටි‍යක්වත් බොන්න පුලුවන්ද. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යකෝ ඔච්චරයි තියනවා කියන්න තියෙන්නේ ..එකෙනුත් 5ක් කපුනාම :( :( :(
    එහෙනං ගිහින් කප්පන් උගෙත් දැන් පුළුවන් නෙ දහයකින් විතර කපන්න :P අපිත් සම්මාදන් වෙන්නද ඕනේ නං :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙනං ගිහින් කප්පන් උගෙත් දැන් පුළුවන් නෙ දහයකින් විතර කපන්න :P අපිත් සම්මාදන් වෙන්නද ඕනේ නං :D
    :rofl::rofl:එපා මට එකාගේ කපනවට වඩා වෙන එකෙක්ට රෙප් දෙන එක වටිනවා .හැබැයි වැරද්දක් දක්කොත්නම් අනිවා උගේ අය කපනවා නම දාලම :D.මේකේ උන් හිතන් ඉන්නේ නම නොදා +න්න වැඩ කරාම හොයා කල එකා හොයා ගන්න බෑ කියලා :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ වාක්‍යයේ වැරධි තුනක් ඇත්තෝය" මේ කෝට් කරලා තියන වාක්යයේ වැරදි හොයන්න පුලුහන් කාටද.. සින්හල භාශාව ගැන ගොඩක් හිතන්න යන්න එපා. මෙතන තියෙන්නෙ වෙන දෙයක්. කම්මැලින් කමට ඉන්නවට දැම්මේ..දන්නෙ නැත්තම් මම කියන්නම්
    ehenam dan hoyannakoe:P

    වැරධි වැරදියි..ඒක වැරදි ලෙස නිවැරදි විය යුතුයි..

    ඇත්තෝය යනුවෙන් ප්‍රකාශ කිරීමටනන් ජීවී බහුවචන දෙයක් විය යුතුයි.

    තුන් වෙනි එක දන්නෙ නැහැ (කෝ මොන වාක්‍යයක් ගැනද කියන්නේ?)

    යුරේකා යුරේකා...
    තුන්වෙනි වැරැද්ද හම්බුනා....

    වැරධි වැරදියි..ඒක වැරදි ලෙස නිවැරදි විය යුතුයි..
    ඇත්තෝය යනුවෙන් ප්‍රකාශ කිරීමටනන් ජීවී බහුවචන දෙයක් විය යුතුයි.
    තුන් වෙනි එක-- වාක්‍යයක් අවසානයේ නැවතීමේ තිත තිබිය යුතුයි.. ඔරිජිනල් එකේ තිත නැහැ..

    :baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl:එපා මට එකාගේ කපනවට වඩා වෙන එකෙක්ට රෙප් දෙන එක වටිනවා .හැබැයි වැරද්දක් දක්කොත්නම් අනිවා උගේ අය කපනවා නම දාලම :D.මේකේ උන් හිතන් ඉන්නේ නම නොදා +න්න වැඩ කරාම හොයා කල එකා හොයා ගන්න බෑ කියලා :dull:
    ඔය නිකන් ගෙස් කරලා එක එකා එක්ක වලි දාගන්න එපා අන්තිමටබලද්දී කොහෙවත් නැති වෙන එකෙක් කපල තියෙන්නේ.