~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    යුරේකා යුරේකා...
    තුන්වෙනි වැරැද්ද හම්බුනා....

    වැරධි වැරදියි..ඒක වැරදි ලෙස නිවැරදි විය යුතුයි..
    ඇත්තෝය යනුවෙන් ප්‍රකාශ කිරීමටනන් ජීවී බහුවචන දෙයක් විය යුතුයි.
    තුන් වෙනි එක-- වාක්‍යයක් අවසානයේ නැවතීමේ තිත තිබිය යුතුයි.. ඔරිජිනල් එකේ තිත නැහැ..

    :baffled::baffled::baffled:

    :P:P