~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Lengathu kama
    nethanga thiya
    balana wita oba
    Sangawagena
    innata ba mage
    aadara hitha
    Mithuriya se oba
    unnath mage
    hadawatha langa
    Sonduruiya
    karagannai ma
    sithuwe semadina
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නිදන්න ඔබ නිදන්න......:love:
    සුවෙන් සැතපිලා.....:love:
    ඉහ ඉද්දර මම ඉන්නම්......:love:
    පවන් සල සලා.......:love:
    නිදන්න ඔබ නිදන්න......(ආදරෙන් හාර්ට් එකක් )
    සුවෙන් සැතපිලා.....(ආදරෙන් හාර්ට් එකක් )
    ඉහ ඉද්දර මම ඉන්නම්......(ආදරෙන් හාර්ට් එකක් )
    පවන් සල සලා.......(ආදරෙන් හාර්ට් එකක් )

    ඔය පේලියක් ඉවර වෙන ගානේ අරුට "හික් "ගෑවෙනවා ..නින්ද යන එක කෙසේ වෙතත් මුළු රෑම අහරන් ඉදි :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිදන්න ඔබ නිදන්න......(ආදරෙන් හාර්ට් එකක් )
    සුවෙන් සැතපිලා.....(ආදරෙන් හාර්ට් එකක් )
    ඉහ ඉද්දර මම ඉන්නම්......(ආදරෙන් හාර්ට් එකක් )
    පවන් සල සලා.......(ආදරෙන් හාර්ට් එකක් )

    ඔය පේලියක් ඉවර වෙන ගානේ අරුට "හික් "ගෑවෙනවා ..නින්ද යන එක කෙසේ වෙතත් මුළු රෑම අහරන් ඉදි :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එහෙනම් වතුර ටිකක් බොන්න කියමු ඉක්කාව හොද වෙන්න..:D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    එහෙනම් වතුර ටිකක් බොන්න කියමු ඉක්කාව හොද වෙන්න..:D
    සාරයි මායි (පොලිස් ) ජර්මන් ගියා
    සාරා දාලා මන් ආවා ///

    ඔන්න ඕක තාලෙට කියපන් කොල්ලෝ :P
     
    Last edited: