~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :frown:රෑ ගෙදර ආව. අය උදේ ටවුන් යන්ඩ ඕන මීටින්ග්. ආය හවස කොලබ යන්ඩ ඕන:(ගෙදර ඇදේ නිදාගන්ඩ චෑන්ස් එකක් නෑමයිනෙ:eek:

    Campus eken pitath meeting ...
    Okkoma warchas karagenane
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නැතිව වෙන මොනා කියන්නද......මං මේ නැගිටලා හිටියෙ ෆිල්ම් එකක් බලන්න...එයා මට වැරදි දෙවල් නේ කිවිවෙ...:(
    සතේකටවත් මැරෙන්න කියනවද :eek:මෝඩ කොල්ලා :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මීට මාසෙකට කලින් කෙස්වලු පටලවගෙන රණ්ඩු වෙච්ච දෙන්න අද කොහොමද තියෙන ආලේ :rofl:

    අපි කවදත් හොදින් ඉන්නවා හරිද..........ඔයලාට පෙන්න තමා එ රන්ඩු වෙන්නෙ...හැමදාම එකම විදිහට ඉන්නත් බැනෙ:P:P
     
    Last edited: