~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි සරාගේ කොන්ඩෙන් කෑල්ලක් කපල බොරු කොණ්ඩයක් හදාගන්නද :P

    මගේ කොණ්ඩේ වැවෙන් නැති වෙන්න බෙහෙතක් නැද්ද... මට සැලූන් එකේ ඉන්න එක තමා එපාම වෙන වැඩේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ කොණ්ඩේ වැවෙන් නැති වෙන්න බෙහෙතක් නැද්ද... මට සැලූන් එකේ ඉන්න එක තමා එපාම වෙන වැඩේ
    කොන්ඩේ වවන්න පිටිපස්සට දාල රොබින් හුඩ් වගේ :yes: මාත් කොන්ඩේ වවනවා බැරිම උනොත් තමා කපන්නේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මගේ කොණ්ඩේ වැවෙන් නැති වෙන්න බෙහෙතක් නැද්ද... මට සැලූන් එකේ ඉන්න එක තමා එපාම වෙන වැඩේ

    අපේ නම් ගෙදරට එහා පැත්තේ සැලූන් එකක් තියනවා..ඉතින් සෙනඟ නැති වෙලාව හොයාගන්න පුලුහන්:)
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මේ ඔයාලා කවුරුවත් ගුප්ත මුදල් කනින්නෙ නැද්ද.. මට සිතක් පහල වුනා එක්තරා ගුප්ත මුදල් වරගයක් ගැන.. ඒ වුනාට ඒක කනිද්දී එක එක ප්‍රශ්න එනවනේ:sorry::sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ඔයාලා කවුරුවත් ගුප්ත මුදල් කනින්නෙ නැද්ද.. මට සිතක් පහල වුනා එක්තරා ගුප්ත මුදල් වරගයක් ගැන.. ඒ වුනාට ඒක කනිද්දී එක එක ප්‍රශ්න එනවනේ:sorry::sorry:

    :eek::eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ඔයාලා කවුරුවත් ගුප්ත මුදල් කනින්නෙ නැද්ද.. මට සිතක් පහල වුනා එක්තරා ගුප්ත මුදල් වරගයක් ගැන.. ඒ වුනාට ඒක කනිද්දී එක එක ප්‍රශ්න එනවනේ:sorry::sorry:

    කනින්ඩ එපා :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොමළ ලියා බොළඳ ලියා..
    මාව දමා යන්න ගියා... සියුමැලියා......
    සිකුරුලියා.... සියුමැලියා... සිකුරුලියා.. :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    26814422_1609696782478660_8647188165250612009_n.jpg
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොමරලියා බොළඳ ලියා..
    මාව දමා යන්න ගියා... සියුමැලියා......
    ගොමරලියා.... සියුමැලියා... ගොමරලියා..