~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ ගොඩක් උන්ට රෙප් දුන්නා කුණු ලොබයෝ නොවී රෙප් බැක් කරපියව් :frown:


    ආදරය - මායිම් දැක්විය නොහැකි හැඟීමකි. බෞද්ධ ශාස්තෘවරයාගේ අවසන් ඉපදීම ප්‍රතිසංධියට පෙර සිටම සැලසුම් වූ එකකි. ඒ අනූව එම ආදර කතාව පෙර සිටම පැවති එකකි. අපි සාමාන්‍යයෙන් හඳුනන මෙලොව හොඳම යුගලය ලෙස පමණක් නොව පතාගෙන ආ ආදරයක් ලෙසින් දැන්විය හැකිය. ඒ අනූව ගත් කල එයද ආදරයේ සසර පුරා පැවැති ප්‍රභලත්වය මත තීරණය වූවක් යැයි කිව හැකිය. එනමුදු ආදරය යන හැඟීම තනිවශයෙන් ගත් කල එය සසරී බැඳීම තීව්‍ර කරන දෙයකැයි දැක්වීමටද හැකියි. සිද්ධාර්ථ ගේ ආදරය කුමක්ද? එය සසර මඟින් මිදීමට ඉඩ නොහැරූ ආදරයකි. එසේනම් ආදරය යනු ලෝභය රාගය අතික්‍රමණය කල වඩාත් යතාර්තවාදී හැඟීමකි... සිද්ධාර්තගේ යශෝදරාවගේ ආදරය හඳුනාගන්නා ඔබට ඇයගේ බලාසිටීමේ සමීකරණය පහසුවෙන් විසඳිය හැකිය. එය බලාසිටීම නොව එය ආදරය කිරීම භෞතිකව නිරීක්ෂණ්ය වීමකි.ඉන් එහා දෙයක් නැත.