~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

සාරා කියන්නේ කව්ද කියලා පොටෝ එකක් එව්වත් මූ ඕක දෙන්නේ නෑ.. :lol::lol::lol:


උබ එක්ක කතා නෑ...බයික් එක ගත්තද ඇහුවම කොහෙදෝ තියන ෆොටෝ එකක් දැම්ම.... :angry:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

ගත්ත එකනේ ඉතින් දැම්මේ. :eek::eek::sorry:


උබ ඒකෙ වාඩිවෙලා අයිස්කිරින් එකක් කන එකක් දාපන් ෆේස්බුක් එකේ එතකොට පිලිගන්නන්....හැම එකම දාන එකේ ඕක විතරක් නොදා ඉන්ඩ හෙතුවක් නෑනෙ..දැන් පල