private ඒවා public දාන්න එපා.......
It's a private emotion that fills you tonight

උඩ පලගත්තත් වට්ටක්කාබිම පලගත්තත් වට්ටක්කා
![]()
උබෙ fb ලින්ක් එක පී.ඇම්. කරහන්...


සාරා කියන්නේ කව්ද කියලා පොටෝ එකක් එව්වත් මූ ඕක දෙන්නේ නෑ..![]()

උබ එක්ක කතා නෑ...බයික් එක ගත්තද ඇහුවම කොහෙදෝ තියන ෆොටෝ එකක් දැම්ම....



ගත්ත එකනේ ඉතින් දැම්මේ.
මොකෝ මට කසාදයක්වත් කරලා දෙන්නද
උබෙ fb ලින්ක් එක පී.ඇම්. කරහන්...
මොකෝ මට කසාදයක්වත් කරලා දෙන්නද![]()
සරාගේ මනාපේ ඉතින් කුමාර අයියටනේ
ඇයි සරාගෙ වැඩේට කනකොකා හැඩුවද....මට හිතුන, ඔය මූනට මොකා කැමතිවෙන්ඩද...