~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Gm brothers..!!!

    :baffled: හිත මිතුරු ප්‍රේමය :P

    පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අද වෙයි
    බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
    මා තනිකල මොහොතේ

    අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
    මතු යම් දවසක වියතෙකු මැන
    සිතින් පැතුම් පතලා ඔහු පන්තියේ තියලා
    මා වෙන්වන මොහොතේ
    පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
    ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්න

    සෙනෙහස මහදේ ගිණි ඇවිලෙද්දී
    පුතු තනිකරලා පන්තියේ තියලා
    මල් ගස් යට සෙවනේ පුතුගේ සුවඳ පමණි
    මා තනිවූ මොහොතේ
    පන්තිය නිමවී ඔහු ඇවිදිල්ල
    හිනැහෙන දෑසයි ලස්සන මුහුණයි
    පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
    මුල්ම දවස අද වෙයි

    :no:එතකොට දවස් 7ක් වැඩ කරලා දවස් 2ක් නිවාඩු වෙයි.


    ඔන්න මම ගානේ +14 ක් දුන්නා. අනික් අයට තව ටිකක් වටේ ගිහින් එන්නලු දෙන්න. :P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අන්නේකයි කුට්ටම ආරස්ස කරගන්න ඕනේ ඔක්කොටම කලින් :yes:

    Its-cold-as-balls.jpg


    :lol::lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    killer koluwa pusthakala thread eke wadiya neane ekai


    ආහ.. ඒකෙද ඊමේල් එක පාවිච්චි වෙන්නේ. ඒක තමා මට මිස් වෙලා තියෙන්නේ. දැන් නම් කියවන්නෙම adventure stories, detective stories විතරයි අයියා. ඒකටත් ළගදි හොද මූඩ් එකක් සෙට් උනේ නෑ කියවන්න.
     
    • Like
    Reactions: shaminda peiris