me dawas tike busy. Government training una kello wada karanne.ithin hema wadakma mata thawa parak check karanna wenawaNikan idala weda karaddi ehema wenawa..
me dawas tike busy. Government training una kello wada karanne.ithin hema wadakma mata thawa parak check karanna wenawa

Good Morning!
GM!!!!!!
Gm brothers..!!!
හිත මිතුරු ප්‍රේමය
![]()
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වෙයි
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනිකල මොහොතේ
අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙකු මැන
සිතින් පැතුම් පතලා ඔහු පන්තියේ තියලා
මා වෙන්වන මොහොතේ
පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්න
සෙනෙහස මහදේ ගිණි ඇවිලෙද්දී
පුතු තනිකරලා පන්තියේ තියලා
මල් ගස් යට සෙවනේ පුතුගේ සුවඳ පමණි
මා තනිවූ මොහොතේ
පන්තිය නිමවී ඔහු ඇවිදිල්ල
හිනැහෙන දෑසයි ලස්සන මුහුණයි
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වෙයි
එතකොට දවස් 7ක් වැඩ කරලා දවස් 2ක් නිවාඩු වෙයි.
අන්නේකයි කුට්ටම ආරස්ස කරගන්න ඕනේ ඔක්කොටම කලින්
බලාගෙන කුට්ටම පූට්ටු වෙයි..
පෙම් කුරුල්ලෝ සරා සිහින ලෝකේ

email address එක pm දාන්නා සහෝ අර බුක්ලට් එක එවන්න.


killer koluwa pusthakala thread eke wadiya neane ekai
රෑ පුරාම මල් කඩන්න නිදිමැරුවම ඔහොම තමා උදේට ආය නිදිමතයිSleepy morning![]()