කෝ මනුස්සයෝ අපිටඔයාට දෙන්න බැලූ ෆ්රෙන් ..ඔයා මට වයිෆ්ගේ නම්කිලා සෙට් කරන නැති නිසා මන් දෙන්නෙත් නෑ![]()
කෝ මනුස්සයෝ අපිටඔයාට දෙන්න බැලූ ෆ්රෙන් ..ඔයා මට වයිෆ්ගේ නම්කිලා සෙට් කරන නැති නිසා මන් දෙන්නෙත් නෑ![]()
උපුලා 20 + දීපන්කො ..මට වෙන එකෙක් හොයන යන්න කම්මැලි![]()
Wife ge redi hodanna, lamai nalawanna wage weda thiyemawa neh
කන්දේ අයියට වගේ![]()
මගේ රෙදි හෝදන්නෙත් අම්මා තාමඔව් ඔව් අපිට තේරෙනවාකණුවට තියල බැන්දට පස්සේ ඔහොමවත් එන එකක් නෑ

අද දවලනේ දුන්නේ ..ඔහොම දෙන්න පුලුවන්නම්කෝ මනුස්සයෝ අපිට![]()


අවුලක් නෑ 20 ට 56 ක්ම ලැබුනාදෙන්න පුලුවන් උනු ගමන් දෙනවා බන්.
මම ලොග් උනාම බෙදන්න බලනවා... තාම බෑනේ

ආරක්ශාවටලු... බ්රේක් ගහද්දි හයියෙන් පිටිපස්සට දාගෙන දාගෙන යද්දී එකේ නතර වෙන්නයි.. පටන් ගද්දි වැරදිලා දෙවෙනි ජියර් එකට එකපාරට වටෙන් නැති වෙන්නයි.. වැඩි විස්තර පහල
වැඩි විස්තර

ඔහොම ගහලා තිබුනම බයික් එක ගැන දන්නේ නැති කෙනෙක්ට ගියර් මාරු කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුලුවන්

