ඇකඩමික්
කොහොමද දන්නෙ???
ෆීල් වෙනවද කට්ටිය වැඩ කරන විදියට???
ජස්ට් ඉග්නෝ..
හැමෝටම පොතේ ඉන්න ඕනේ නෑ

අනිත් අය වැඩ. මම වැඩිය වැඩ නෑ ඉස්සරහට කරන්ඩ ට්ගියෙන දේවල් අනිත් අය දන්නවා. මට තේරෙන්නෙ නෑ ගොඩක් ඒව. අනිත් අයගෙන් තමා අහන් කරන්නෙ. සමහර ලෙක්චර් වල මෙලෝ දෙයක් තේරෙන්නෙ නා එයාල සරල ඉංග්‍රීසියෙන් කියල දුන්නත් ඕන දේ කියවෙන්නෙ නෑ. මම පහු වෙලා යන්නෙ අනික![]()

ලෙක්චර් වලට පහු ව්ලා යන එක නෙමේ![]()

මම මේ අමතන්න ගියේ .
උඹ මේකෙ ලගින නිසා කියලා හිතන්නත් අමාරුයි වැඩ නොකරන හේතුව විදියට.. මොකද මමත් ඔය විදියටම ඊළගට මොකක්ද කියලාවත් බලන්නේ නැතුව ලෙක්චර් ගිය නිසා... තර්ඩ් යියර් එකේ තමයි හරියටම දැනගත්තේ ජීපීඒ හැදෙන හැටිද කියුමුලේටිව් පොයින්ට් ගැනද අරකද මේකද... ඒව යුනි පොතේ තිබිලා. මම ඒක ගත්තේ නෑ මොකටද 200ක් පුදන්නේ කියලා...
උඹට 20ක ගෘප් එකක් නිසා කොහෙන් හරි ඉන්ෆෝ එනවනේ... අඩුමගානේ උඹ දන්නවනේ ලකුණු අරගෙන උඩම රෑන්ක් ගන්න ඕනේ කියලා තමන්ට අවශ්‍ය කෝස් එක සැකයකින් තොරව ලබාගන්න නම්...
ඒ ඇති.
සබ්ජෙක්ට් මැටර්ස් නම් උඹට ගේමක් වෙන්නේ නෑ...
සතියකින් දෙකකින් ට්‍රැක් සෙට් වෙයි
මේකෙ දැන් ලැගෙන්නෙ නෑ වැඩිය. ට්‍රේන් බස් වල යද්දි තමා මේකට සෙට් වෙන්නෙ ටිකක්.
මෙකැනිකල් නම් 650ලු. රෑන්ක් එක අවම. 

මම මේ අමතන්න ගියේ .![]()
Amathapan mame. Muu den anthareta join wela. Re pura sangam wedai magul karakara innawa. Dawalta lectures wala nidiyanawa.

රෙපක් ගහමු කොටුවක් පන්නමු..
100ක් මදි පොයින්ට් 16 වෙන්න.![]()
:අනෙ මුගේ කිසි රැඩිකල් මතවාදයක් නෑ...
ඒක නෙවෙයි මේක හිත හොද කම යූස් කරනවා කට්ටිය... මූට බෑ කියන්න බෑ දෙයක් ඇහුවම
කවුද අනේ ඕව කියන්නෙ
සබ්ජෙක්ට් තමා මැටර්ස් වෙලා තියෙන්නෙ දැන්![]()
මේ 4 වෙනි සතිය![]()