~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමද දන්නෙ???

    ෆීල් වෙනවද කට්ටිය වැඩ කරන විදියට???
    ජස්ට් ඉග්නෝ..
    හැමෝටම පොතේ ඉන්න ඕනේ නෑ

    අනිත් අය වැඩ. මම වැඩිය වැඩ නෑ ඉස්සරහට කරන්ඩ ට්ගියෙන දේවල් අනිත් අය දන්නවා. මට තේරෙන්නෙ නෑ ගොඩක් ඒව. අනිත් අයගෙන් තමා අහන් කරන්නෙ. සමහර ලෙක්චර් වල මෙලෝ දෙයක් තේරෙන්නෙ නා එයාල සරල ඉංග්‍රීසියෙන් කියල දුන්නත් ඕන දේ කියවෙන්නෙ නෑ. මම පහු වෙලා යන්නෙ අනික :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනිත් අය වැඩ. මම වැඩිය වැඩ නෑ ඉස්සරහට කරන්ඩ ට්ගියෙන දේවල් අනිත් අය දන්නවා. මට තේරෙන්නෙ නෑ ගොඩක් ඒව. අනිත් අයගෙන් තමා අහන් කරන්නෙ. සමහර ලෙක්චර් වල මෙලෝ දෙයක් තේරෙන්නෙ නා එයාල සරල ඉංග්‍රීසියෙන් කියල දුන්නත් ඕන දේ කියවෙන්නෙ නෑ. මම පහු වෙලා යන්නෙ අනික :sorry:

    ලෙක්චර් වලට පහු ව්ලා යන එක නෙමේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලෙක්චර් වලට පහු ව්ලා යන එක නෙමේ :baffled:

    මම මේ අමතන්න ගියේ .:baffled:

    උඹ මේකෙ ලගින නිසා කියලා හිතන්නත් අමාරුයි වැඩ නොකරන හේතුව විදියට.. මොකද මමත් ඔය විදියටම ඊළගට මොකක්ද කියලාවත් බලන්නේ නැතුව ලෙක්චර් ගිය නිසා... තර්ඩ් යියර් එකේ තමයි හරියටම දැනගත්තේ ජීපීඒ හැදෙන හැටිද කියුමුලේටිව් පොයින්ට් ගැනද අරකද මේකද... ඒව යුනි පොතේ තිබිලා. මම ඒක ගත්තේ නෑ මොකටද 200ක් පුදන්නේ කියලා...
    උඹට 20ක ගෘප් එකක් නිසා කොහෙන් හරි ඉන්ෆෝ එනවනේ... අඩුමගානේ උඹ දන්නවනේ ලකුණු අරගෙන උඩම රෑන්ක් ගන්න ඕනේ කියලා තමන්ට අවශ්‍ය කෝස් එක සැකයකින් තොරව ලබාගන්න නම්...

    ඒ ඇති.
    සබ්ජෙක්ට් මැටර්ස් නම් උඹට ගේමක් වෙන්නේ නෑ...
    සතියකින් දෙකකින් ට්‍රැක් සෙට් වෙයි
     
    පස්සෙ තේරුනේ වැරදි විදියට හිතයි කියලා පහු වෙලා යනවා කියන එක:baffled: මේකෙ දැන් ලැගෙන්නෙ නෑ වැඩිය. ට්‍රේන් බස් වල යද්දි තමා මේකට සෙට් වෙන්නෙ ටිකක්.

    සිවිල් කරන්ඩනම් 550වගේ ඇතිරෑන්ක් එක:baffled:මෙකැනිකල් නම් 650ලු. රෑන්ක් එක අවම.

    එහෙමනම් ඒවට ගිහිල්ල හරීයන්නෙ නෑ ටිකක් උඩට එන්ඩ ඕන කියල තේරෙනවා:D
    සබ්ජෙක්ට් තමා මැටර්ස් වෙලා තියෙන්නෙ දැන්:baffled:
    මේ 4 වෙනි සතිය:baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Aadaraye unusuma
    langa duka
    denenne na
    Duk karadara
    nathi dawasata
    dura penenne na
    Jeewithaye
    hemadamath sepa
    rendenne na
    Sinaha wewi
    sinaha weiwi kal
    gewanna ba
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Amathapan mame. Muu den anthareta join wela. Re pura sangam wedai magul karakara innawa. Dawalta lectures wala nidiyanawa.

    අනෙ මුගේ කිසි රැඩිකල් මතවාදයක් නෑ...
    ඒක නෙවෙයි මේක හිත හොද කම යූස් කරනවා කට්ටිය... මූට බෑ කියන්න බෑ දෙයක් ඇහුවම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනෙ මුගේ කිසි රැඩිකල් මතවාදයක් නෑ...
    ඒක නෙවෙයි මේක හිත හොද කම යූස් කරනවා කට්ටිය... මූට බෑ කියන්න බෑ දෙයක් ඇහුවම
    ::baffled:කවුද අනේ ඕව කියන්නෙ:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සබ්ජෙක්ට් තමා මැටර්ස් වෙලා තියෙන්නෙ දැන්:baffled:
    මේ 4 වෙනි සතිය:baffled:

    දැන්ම කාගෙ කාගෙන්හරි සරල සින්හලෙන් සමරියක් ඉල්ලගනින්.. මොකටද මේ සබ්ජෙක්ට් එක තියෙන්නේ කියලා තේරුනාම හරියයි. පොඩ්ඩක් බලපන්..

    මොකක්ද සබ්ජෙක්ට් එක?