~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන්ම කාගෙ කාගෙන්හරි සරල සින්හලෙන් සමරියක් ඉල්ලගනින්.. මොකටද මේ සබ්ජෙක්ට් එක තියෙන්නේ කියලා තේරුනාම හරියයි. පොඩ්ඩක් බලපන්..

    මොකක්ද සබ්ජෙක්ට් එක?

    මැත්ස් වල තුන තමා:baffled:

    ඔය ප්‍රශ්නේ තමා තියෙන්නෙ. මොකරද මේ සබ්ජ්කෙට් තියෙන්නෙ කීයන එක හෙන ප්‍රශ්නයක් ඒවෙ ඇති වැඩේ එහෙම:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැත්ස් වල තුන තමා:baffled:

    ඔය ප්‍රශ්නේ තමා තියෙන්නෙ. මොකරද මේ සබ්ජ්කෙට් තියෙන්නෙ කීයන එක හෙන ප්‍රශ්නයක් ඒවෙ ඇති වැඩේ එහෙම:baffled:

    මැත්ස් වල තුන කිව්වෙ???
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම හරිනෙ??

    ඔව් සාමාන්‍යයෙන් මට බෑ කියන්ඩ බෑ කවුරු හරි මොනා හරි උදව්වක් ඉල්ලුවොත්. හරි අමාරුයි පචයක් අරින්ඩ:baffled: සමහර අය කියනවා හිත හොද වැඩීලු:baffled::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් සාමාන්‍යයෙන් මට බෑ කියන්ඩ බෑ කවුරු හරි මොනා හරි උදව්වක් ඉල්ලුවොත්. හරි අමාරුයි පචයක් අරින්ඩ:baffled: සමහර අය කියනවා හිත හොද වැඩීලු:baffled::rofl:

    :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Mage adare himi
    kaari neth
    maane..
    Manamali…
    Obe aadare himi
    kaari..
    Ada ohuge
    manamaali…
    Supem nethagin
    balala..
    Oya na ingi
    kale..
    Mage senehe
    wadala…
    Oya na amathuwe…
    Mage adare himi
    kaari neth
    maane..
    Manamali…
    Obe aadare himi
    kaari..
    Ada ohuge
    manamaali…
     
    • Like
    Reactions: The_Killer

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් සාමාන්‍යයෙන් මට බෑ කියන්ඩ බෑ කවුරු හරි මොනා හරි උදව්වක් ඉල්ලුවොත්. හරි අමාරුයි පචයක් අරින්ඩ:baffled: සමහර අය කියනවා හිත හොද වැඩීලු:baffled::rofl:

    උඹෙ ඔය චරිත ලක්ෂණ තියෙන අය ඉන්නවා තව අය.
    ජීවත්වෙද්දි සමහර හොද ගතිගුණ හන්ගගෙන ඉන්න වෙනවා... ඕවා ඔහෙදි ඉබේම තේරෙයි... ජොබත් ටිකක් කරනකොට තමා හොදටම තේරෙන්නේ සමාජේ...
     
    • Like
    Reactions: The_Killer

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹෙ ඔය චරිත ලක්ෂණ තියෙන අය ඉන්නවා තව අය.
    ජීවත්වෙද්දි සමහර හොද ගතිගුණ හන්ගගෙන ඉන්න වෙනවා... ඕවා ඔහෙදි ඉබේම තේරෙයි... ජොබත් ටිකක් කරනකොට තමා හොදටම තේරෙන්නේ සමාජේ...

    :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹෙ ඔය චරිත ලක්ෂණ තියෙන අය ඉන්නවා තව අය.
    ජීවත්වෙද්දි සමහර හොද ගතිගුණ හන්ගගෙන ඉන්න වෙනවා... ඕවා ඔහෙදි ඉබේම තේරෙයි... ජොබත් ටිකක් කරනකොට තමා හොදටම තේරෙන්නේ සමාජේ...

    මම එව්ව ෆයිල්ස් ටික බැලුවද මෙයා? ඒ ඩිසයින් එකට ලීටර් 1000ක වගේ ප්ලාස්ටික් වතුර ටැංකියක් තියන්න පුලුවන්ද බීම් උඩ? :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රියල් :baffled: අනිත් දෙක එච්චර අවුලක් නෑ නෑමත් නෑ:baffled:

    දැන් ටික ටික පටන් අරන් තියෙන්නෙ කරන්ඩ

    Real වල තේරෙන්නේ නෑ කිව්වේ:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹෙ ඔය චරිත ලක්ෂණ තියෙන අය ඉන්නවා තව අය.
    ජීවත්වෙද්දි සමහර හොද ගතිගුණ හන්ගගෙන ඉන්න වෙනවා... ඕවා ඔහෙදි ඉබේම තේරෙයි... ජොබත් ටිකක් කරනකොට තමා හොදටම තේරෙන්නේ සමාජේ...

    :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මම එව්ව ෆයිල්ස් ටික බැලුවද මෙයා? ඒ ඩිසයින් එකට ලීටර් 1000ක වගේ ප්ලාස්ටික් වතුර ටැංකියක් තියන්න පුලුවන්ද බීම් උඩ? :sorry:

    Cow boy cartoon eke, town eka mada thiyena water tank eka wage ekakda?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම එව්ව ෆයිල්ස් ටික බැලුවද මෙයා? ඒ ඩිසයින් එකට ලීටර් 1000ක වගේ ප්ලාස්ටික් වතුර ටැංකියක් තියන්න පුලුවන්ද බීම් උඩ? :sorry:

    මම රිප්ලයි එකක් දැම්මනේ එදාම... පීඑම් එකක් :confused: