දැන්ම කාගෙ කාගෙන්හරි සරල සින්හලෙන් සමරියක් ඉල්ලගනින්.. මොකටද මේ සබ්ජෙක්ට් එක තියෙන්නේ කියලා තේරුනාම හරියයි. පොඩ්ඩක් බලපන්..
මොකක්ද සබ්ජෙක්ට් එක?

මැත්ස් වල තුන තමා
ඔය ප්‍රශ්නේ තමා තියෙන්නෙ. මොකරද මේ සබ්ජ්කෙට් තියෙන්නෙ කීයන එක හෙන ප්‍රශ්නයක් ඒවෙ ඇති වැඩේ එහෙම![]()
මම හරිනෙ??
සමහර අය කියනවා හිත හොද වැඩීලු

මොකක්ද දැන් ඔය සබ්ජෙක්ට් එක කියපන්
අනිත් දෙක එච්චර අවුලක් නෑ නෑමත් නෑ
ඔව් සාමාන්‍යයෙන් මට බෑ කියන්ඩ බෑ කවුරු හරි මොනා හරි උදව්වක් ඉල්ලුවොත්. හරි අමාරුයි පචයක් අරින්ඩසමහර අය කියනවා හිත හොද වැඩීලු
![]()

උඹෙ ඔය චරිත ලක්ෂණ තියෙන අය ඉන්නවා තව අය.
ජීවත්වෙද්දි සමහර හොද ගතිගුණ හන්ගගෙන ඉන්න වෙනවා... ඕවා ඔහෙදි ඉබේම තේරෙයි... ජොබත් ටිකක් කරනකොට තමා හොදටම තේරෙන්නේ සමාජේ...

රියල්අනිත් දෙක එච්චර අවුලක් නෑ නෑමත් නෑ
දැන් ටික ටික පටන් අරන් තියෙන්නෙ කරන්ඩ

උඹෙ ඔය චරිත ලක්ෂණ තියෙන අය ඉන්නවා තව අය.
ජීවත්වෙද්දි සමහර හොද ගතිගුණ හන්ගගෙන ඉන්න වෙනවා... ඕවා ඔහෙදි ඉබේම තේරෙයි... ජොබත් ටිකක් කරනකොට තමා හොදටම තේරෙන්නේ සමාජේ...

මම එව්ව ෆයිල්ස් ටික බැලුවද මෙයා? ඒ ඩිසයින් එකට ලීටර් 1000ක වගේ ප්ලාස්ටික් වතුර ටැංකියක් තියන්න පුලුවන්ද බීම් උඩ?

Cow boy cartoon eke, town eka mada thiyena water tank eka wage ekakda?

ගමටම වතුර බෙදන්ඩ හදන්නේ![]()
මම රිප්ලයි එකක් දැම්මනේ එදාම... පීඑම් එකක්![]()
කෝ ඇවිත් නෑනේ.. අන්තිමට තියෙන්නේ එවන්න කියලා විතරයි. 