~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hi friends dan ගෙදර ආවේ ගෙවල් වලින් කියනවා xxනම් සර් එක්ක ඉන්න හරි ආසයි හිනා වේවි ඉන්න පුළුවන්නේ කියලා :cool:

    Xxx:baffled:

    මොනා කරනවාද මන්දා ආස වෙන්ඩ වැස්සිට වගේද දන්නෑ:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hi friends dan ගෙදර ආවේ ගෙවල් වලින් කියනවා xxනම් සර් එක්ක ඉන්න හරි ආසයි හිනා වේවි ඉන්න පුළුවන්නේ කියලා :cool:
    මොනවද මනුස්සයෝ අසරණ ළමයින්ට ක්ලාස් කරනව කියල කරන්නේ ගෙවල්වලට ගිහින් :eek: ගනිල්ලා කෝල් එකක් ළමාරක්ෂක අධිකාරියට මූ ගැන කේලම කියන්න
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොනවද මනුස්සයෝ අසරණ ළමයින්ට ක්ලාස් කරනව කියල කරන්නේ ගෙවල්වලට ගිහින් :eek: ගනිල්ලා කෝල් එකක් ළමාරක්ෂක අධිකාරියට මූ ගැන කේලම කියන්න
    xx = ළමයාගේ නම :frown::frown::frown::eek::eek: