~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    kolla gana kiyala . eki kollek set karanakamma mu hithe tyan indala:baffled:


    ඒ කාලෙ එච්චර ෆිට් නෑ :no:දැන් තරම් ඒ කාලෙ මම හෙන ගෝතයා , මොකාද කැමති වෙන්නෙ දැනුත් එහෙම තමා :(

    :baffled: එහෙම ඇහුවට මාත් එහෙම තමා... කෙල්ල ෆෝවර්ඩ් නැත්තම් අහන්න හිත හදා ගන්න අමාරුයි.. බෑ කිව්වම ලැජ්ජාව :dull: :(