~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    heta home coming nisa man nidagatta.mara magulak una kiyahanko.ara colonbo inne mata nangila dennek.me tike awulen hitiye .mprashnewat mata kiwe na..aiya kolaba en nadda aha aha hitiye..dan cl kara yaku hodatama bila :( mokek hari gon harakek bootak tiyala ..anataka karanna ba kiyala adanawa..mona karannada theren na bolaw :(
    උඹ ළඟ හිටියනං අනේ උරහිසට තියාගෙන ලේන්සුවකින් ඒ නංගිගේ කඳුළු පිහිනන තිබුනා අපරාදේ :no:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ ළඟ හිටියනං අනේ උරහිසට තියාගෙන ලේන්සුවකින් ඒ නංගිගේ කඳුළු පිහිනන තිබුනා අපරාදේ :no:

    yako mata enna kiwa.mata wela tiyanawada oya magul palathe yanna :( ekai une..habai kalin man colaba giyanam dan mehema case ekak waten na ..shik
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dennagen ekek ban..anit eka 4n gannet na.mun mona magule bila watilada man dan na ban.bodime kiwata bodimet na.man mehe idan monawa karannada :confused:

    බඩාට කියපන් ගිහිල්ල බලන්ඩ කියල :rofl:

    මට ඇඩ්‍රස් එක දීපන් මන් බලාගන්නම් හෙට ඉදලා :yes:මන් වගේ හොද කොල්ලෙක් ලබන්ඩ පින් කරන්ඩ ඕන :cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    බඩාට කියපන් ගිහිල්ල බලන්ඩ කියල :rofl:

    මට ඇඩ්‍රස් එක දීපන් මන් බලාගන්නම් හෙට ඉදලා :yes:මන් වගේ හොද කොල්ලෙක් ලබන්ඩ පින් කරන්ඩ ඕන :cool:

    :rofl::rofl::rofl::rofl:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    yako mata enna kiwa.mata wela tiyanawada oya magul palathe yanna :( ekai une..habai kalin man colaba giyanam dan mehema case ekak waten na ..shik

    galle rd kittuwa nam kiyahan.
    mama gihin balannam mokada wela thiyenne kiyala.
    me wage welawata nathi yalu kam kos kotannda :rolleyes::rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    බඩාට කියපන් ගිහිල්ල බලන්ඩ කියල :rofl:

    මට ඇඩ්‍රස් එක දීපන් මන් බලාගන්නම් හෙට ඉදලා :yes:මන් වගේ හොද කොල්ලෙක් ලබන්ඩ පින් කරන්ඩ ඕන :cool:

    na na wade del wela wagenam man hetama kolaba ennam :P mata dan karaganna deyak matak un nati nisa metana ubalata kiwe..ohoma bila mokekwat kawadawat mata wada dila na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yako mata enna kiwa.mata wela tiyanawada oya magul palathe yanna :( ekai une..habai kalin man colaba giyanam dan mehema case ekak waten na ..shik
    අනේ මේ ඔය ක්ලාස් කැන්සල් කරපන් වෙන වැඩ යකාට ගියදෙන් :no:
    හෙට උදේම කොළඹ පලයන් ඒ නංගි සියදිවි හානිකරගන්න උනත් බැරි නෑ මේ වෙලාවේ උඹ එතන ඉන්නම ඕනේ වෙලාවක් මේ :yes:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අනේ මේ ඔය ක්ලාස් කැන්සල් කරපන් වෙන වැඩ යකාට ගියදෙන් :no:
    හෙට උදේම කොළඹ පලයන් ඒ නංගි සියදිවි හානිකරගන්න උනත් බැරි නෑ මේ වෙලාවේ උඹ එතන ඉන්නම ඕනේ වෙලාවක් මේ :yes:
    heta ude wena ekan inne mokatada..den pala bola
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්නේකයි නියම යාළුකම :yes::yes:
    :yes: මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති... බිතු සිතුවම් රූ මෙන් පිටු නොපායති.. කියන්නේ නිකන් නෙවේ නෙ :yes: හරිනන් මේ දැන්ම යන්න ඕනේ මේ වෙද්දීත් ඒ කෙල්ල සාරියක් බාල්කෙ ගැටගහනවද දන්නේ නෑ එල්ලෙන්න :no: