~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන්... මම දන්න එෆ් බී ගෘෘප් එකක් තියෙනවා.. එකෙත් උඹල වගේ සෙට් එකක් ඉන්නවා බන්..:shocked::eek:
    මාත් දන්නවා හැම වෙලේම දැනුවට්ග් වෙන්ඩ බලං ඉන්න කෙනෙක්. මහ මූඩලයෙක් :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැනුවත් උනා ස්තුති :)
    :eek:මුත් පටන්ගෙන ..මන් දන්නා මුස්පේන්තු FB ගෘප් එකක් තියනවා ..එකේ උනුත් හැම වෙලේම දැනුවත් වේවි ඉන්නේ :eek:තව බතලයෙකුයි බතලියකුයි ඒකේ මරු කියවනවා :eek: