~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සොදුර
    අදුර අදුර
    අපි කොදුර කොදුර
    හොයමු හොදම පදුර
    මෙන්න මේ මනුස්සයා මට පඳුරු අස්සේ රිංගන්න කතා කරනවා :shocked:
    අනේ මාව බේරගනියෝ .. උදාව් උදාව් :angry: කවුරුත් නැද්දෝ ....:no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න මේ මනුස්සයා මට පඳුරු අස්සේ රිංගන්න කතා කරනවා :shocked:
    අනේ මාව බේරගනියෝ .. උදාව් උදාව් :angry: කවුරුත් නැද්දෝ ....:no:

    කෑ ගහන්න එපා සුදෝ
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අද මේ පොඩි වැස්සේත් මගේ ෂර්ට් එකේ බඩ හරියයි කලිසමයි ලාවට තෙමිලා තිබ්බා. වැඩක් නෑ ඔය ඉලව් නම්. :angry::angry:

    කරන්න දෙයක් නෑ බන් මන් අද ගත්තා 1600 ක් ගියා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    good morning....

    1300ganak wenwa rainco eka http://erainco.com/product/super-force-rain-coat/
    4.gif
    11.gif
    11.gif
    මෙහෙ1600 බන්
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වාහන ගෙදර තියාගෙන බයික් වල යනවට හොඳ වැඩේ :P


    අපෝ මේ කොළඹ ට්‍රැෆික් එකේ වාහන වල යන්න ගෙදරින් 6ට වත් පිටත් වෙන්න ඕනා 8ට ඔෆීස් එකේ ඉන්න. ඒ තරම් ට්‍රැෆික්. :angry::angry:


    ඔය බඩ වහන්න ලොකු ටෙන්ට් රෙද්දක්වත් ඕනේ වෙයි :baffled:


    මට වඩා බඩ ඔයාගේනේ යකූ.. :shocked: :baffled::eek:
     
    • Like
    Reactions: Sara531

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    හරි ඉතින් ඔයාට ප්‍රශ්නයක් නැනෙ..ඔයාට බඩ නැනේ....

    සලා මගේ චූටියා
    මම සලාගේ චූටියා
    හලිම දගයි මගේ සලා
    මාත් දගයි නේ සලා? :rolleyes:
     
    • Like
    Reactions: Garrus

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මා නිවසෙහි නැති අතරේ - කවුරුන් හෝ පැමිණ තිබේ
    කවුරුද ආවේ නිවසට කවුුරද ආවේ.....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොර රජා ආවේ

    හොර රජා ආවා නෙමෙයි බොල.. රජා හොරෙන් ආවා මෙතන මම නැති වෙලාවෙ මාලිගාවෙ මොකක්ද වෙන්නෙ කියල බලන්න..
    යකෝ මෙතන මම නැති වෙලාවෙ මේක මගුල් සක්වලක් වෙලානෙ....:angry::angry::angry:
    කෝ මේ දේවිය... :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked:කවුරුන් ද කුමරුනි පැමින ඇත්තෙ....

    මාත් එම පැණයම තමයි විමසන්නේ.. කවුරුන්ද මා නැති අතරතුර මාලිගාවට රිංගන ඒ වහල්ලා ?

    දේවිය.... මා අසරණ නොකරන්න..
    මා නැති අතරේ කවුරුන් පැමිණියත්

    මගේ අමල් බිසෝ - දොර අරින්නෙපා
    නුඹ පරිස්සමින් හිටපන්..
    .
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාත් එම පැණයම තමයි විමසන්නේ.. කවුරුන්ද මා නැති අතරතුර මාලිගාවට රිංගන ඒ වහල්ලා ?

    දේවිය.... මා අසරණ නොකරන්න..
    මා නැති අතරේ කවුරුන් පැමිණියත්

    මගේ අමල් බිසෝ - දොර අරින්නෙපා
    නුඹ පරිස්සමින් හිටපන්..
    .

    වහල්ලා යනු කවුරුන්ද කුමරුනි :confused:
    මහ ඇමතිද නොපැමිණීයෙය කුමරුනි....:sorry:
    කටුසු පාලකතුමා පමනයි නිතර පැමිනෙන්නෙ.....:rolleyes:
    දොරටුපාල ගරුස් නම් නැවත සේවයට පැමිනිලා.....:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වහල්ලා යනු කවුරුන්ද කුමරුනි :confused:
    මහ ඇමතිද නොපැමිණීයෙය කුමරුනි....:sorry:
    කටුසු පාලකතුමා පමනයි නිතර පැමිනෙන්නෙ.....:rolleyes:
    දොරටුපාල ගරුස් නම් නැවත සේවයට පැමිනිලා.....:)

    වහල්ලා යනු වහල් සේවයේ නියුතු නරයින්...
    කටුස්සා තමයි නිතර නිතර පාට වෙනස් කර කර රිංගන්නේ..
    :angry:
    හොදයි.. බලාගමුකො...