මෙන්න මේ මනුස්සයා මට පඳුරු අස්සේ රිංගන්න කතා කරනවා
සොදුර
අදුර අදුර
අපි කොදුර කොදුර
හොයමු හොදම පදුර

අනේ මාව බේරගනියෝ .. උදාව් උදාව්
කවුරුත් නැද්දෝ ....
මෙන්න මේ මනුස්සයා මට පඳුරු අස්සේ රිංගන්න කතා කරනවා
සොදුර
අදුර අදුර
අපි කොදුර කොදුර
හොයමු හොදම පදුර

කවුරුත් නැද්දෝ ....
මෙන්න මේ මනුස්සයා මට පඳුරු අස්සේ රිංගන්න කතා කරනවා
අනේ මාව බේරගනියෝ .. උදාව් උදාව්කවුරුත් නැද්දෝ ....
![]()
අද මේ පොඩි වැස්සේත් මගේ ෂර්ට් එකේ බඩ හරියයි කලිසමයි ලාවට තෙමිලා තිබ්බා. වැඩක් නෑ ඔය ඉලව් නම්.
කරන්න දෙයක් නෑ බන් මන් අද ගත්තා 1600 ක් ගියා
වාහන ගෙදර තියාගෙන බයික් වල යනවට හොඳ වැඩේ![]()


ඔය බඩ වහන්න ලොකු ටෙන්ට් රෙද්දක්වත් ඕනේ වෙයි![]()


හරි ඉතින් ඔයාට ප්රශ්නයක් නැනෙ..ඔයාට බඩ නැනේ....

මා නිවසෙහි නැති අතරේ - කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුුරද ආවේ.....
මා නිවසෙහි නැති අතරේ - කවුරුන් හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුුරද ආවේ.....

කවුරුන් ද කුමරුනි පැමින ඇත්තෙ....හොර රජා ආවේ





කවුරුන් ද කුමරුනි පැමින ඇත්තෙ....
මාත් එම පැණයම තමයි විමසන්නේ.. කවුරුන්ද මා නැති අතරතුර මාලිගාවට රිංගන ඒ වහල්ලා ?
දේවිය.... මා අසරණ නොකරන්න..
මා නැති අතරේ කවුරුන් පැමිණියත්
මගේ අමල් බිසෝ - දොර අරින්නෙපා
නුඹ පරිස්සමින් හිටපන්...




වහල්ලා යනු කවුරුන්ද කුමරුනි
මහ ඇමතිද නොපැමිණීයෙය කුමරුනි....
කටුසු පාලකතුමා පමනයි නිතර පැමිනෙන්නෙ.....
දොරටුපාල ගරුස් නම් නැවත සේවයට පැමිනිලා.....![]()
