~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුද එහෙම කිවිවෙ:angry:
    පොලිසා :frown::frown:දවස් 7ම ක්ලාස් කරනවානම් එකෙන් විතරක් 50 පනවන්න පුළුවන් ..සල්ලි පස්සේ පන්නන්න ඕන නැතිනම් මන් වගේ දවස් 4ක් විතරක් ක්ලාස් කරලා ඉන්නවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිසා :frown::frown:දවස් 7ම ක්ලාස් කරනවානම් එකෙන් විතරක් 50 පනවන්න පුළුවන් ..සල්ලි පස්සේ පන්නන්න ඕන නැතිනම් මන් වගේ දවස් 4ක් විතරක් ක්ලාස් කරලා ඉන්නවා

    :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිසා :frown::frown:දවස් 7ම ක්ලාස් කරනවානම් එකෙන් විතරක් 50 පනවන්න පුළුවන් ..සල්ලි පස්සේ පන්නන්න ඕන නැතිනම් මන් වගේ දවස් 4ක් විතරක් ක්ලාස් කරලා ඉන්නවා
    ඔය එක එක කරලනේ :yes: හෝල් ක්ලාස් එකක් වගේ දාගත්තා නං ආය තලයා ලක්ෂපතියෙක් වෙනවා :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය එක එක කරලනේ :yes: හෝල් ක්ලාස් එකක් වගේ දාගත්තා නං ආය තලයා ලක්ෂපතියෙක් වෙනවා :yes:
    ඉවසීමෙන් සැනසීම ලබෙලු පුතේ ..ටික ටික රිසල්ට් පෙන්නලා ළමයි අල්ල ගන්න ඕන :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොලිසා :frown::frown:දවස් 7ම ක්ලාස් කරනවානම් එකෙන් විතරක් 50 පනවන්න පුළුවන් ..සල්ලි පස්සේ පන්නන්න ඕන නැතිනම් මන් වගේ දවස් 4ක් විතරක් ක්ලාස් කරලා ඉන්නවා

    එහෙනම් බන්ඩාර දිසානායක ලා එහෙම පොල් ගාලා වෙන්න ඇති එ තත්වෙට ආවෙ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පොලිසා :frown::frown:දවස් 7ම ක්ලාස් කරනවානම් එකෙන් විතරක් 50 පනවන්න පුළුවන් ..සල්ලි පස්සේ පන්නන්න ඕන නැතිනම් මන් වගේ දවස් 4ක් විතරක් ක්ලාස් කරලා ඉන්නවා

    :confused:man kiwwada? Mata mathaka nane