~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔයා තලලා දාන්න නේ හැදුවෙ..
    තලලා කීවට ඉතින් තලන්නෙම නෑ :rofl:
    ඉන්නකො ටිකක්..මං අහලා කියන්නම් කො.....:dull::dull:
    හා අහලා කියන්න ..කන්නාඩියක් දාගෙනම බලන්න කියන්න :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Watta kiwwe? Tea da? Ubalata lagaida revestern? Hunnas falls, elkaduwa? Patta places neh.. :love:
    ඔව් අයියා ..එස්ටේට් එකේ නම දාන්න බැරි මෙතන ඉන්න එකෙක් ඔය ගෙදරටම ගිහින් කිවොත් මන් ඉවරයිනේ ..ඔව් තැන දෙකටම ලග ඉන්නේ :baffled:20 km වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද හත්දෙයියනේ මේ මිනිස්සු මේ කතාවෙන්නේ අම්මප :no: විලිසංගයක් තියෙන මනුස්සයෙක්ට මේවා අහන් ඉන්න පුලුවන්ද මම කියන්නේ :no: හනේ හපොයි :baffled:
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔව් අයියා ..එස්ටේට් එකේ නම දාන්න බැරි මෙතන ඉන්න එකෙක් ඔය ගෙදරටම ගිහින් කිවොත් මන් ඉවරයිනේ ..ඔව් තැන දෙකටම ලග ඉන්නේ :baffled:20 km වගේ

    Welawaka ennam mawa ekka yanawada elkaduwa, hunnasfalls peththe?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොනවද හත්දෙයියනේ මේ මිනිස්සු මේ කතාවෙන්නේ අම්මප :no: විලිසංගයක් තියෙන මනුස්සයෙක්ට මේවා අහන් ඉන්න පුලුවන්ද මම කියන්නේ :no: හනේ හපොයි :baffled:
    විලි සංගයක් උබටත් නෑනේ .ඒ නිසා ඔන්න ඔහේ අහන හිටු :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Welawaka ennam mawa ekka yanawada elkaduwa, hunnasfalls peththe?
    එල අයියේ ..ඇල්කඩුව කිට්ටුව ක්ලාස් එකකුත් කරනවා
    4.gif
    හැබැයි හෙන බයානකම පාරක් :dull::dull: