~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිදිමතයි ගුඩ් නයිට් අයියා & නංගි ..අනිත් උන් නෑනේ ..උන්ටත් ගුඩ් නයිට් :cool:
    යන්ඩ යන්ඩ සර්ල උනාම නිදිමරන්න හොඳ නෑ පන්තියේ ගෑනුළමයි දැක්කොත් ඇස් යට ගිහිල්ලා මූන ඇදිලා ගිහිල්ලා තිබුනොත් හරි නෑ නෙ :P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මෙයාට ඉන්නවා මරු යාළුවො සෙට් එකක් ..අයියේ ඒ කෙල්ලට කොල්ලෙක් නෙවේ හොයන්නේ කෙලින්ම වාසනා සම්පතේ පළමු තියාගය වගේ තිබ්බොත් ටිකට් එකට හරි බන්දලා දෙවි :rofl:

    අපොයි ඒ මොකද අප්පා ...:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:පව් අනේ...
    කවුද පව් ..කෙල්ලනම් පව් නෑ ..ටිකට් එක කෑ ගහන්නේ නෑනේ කෙල්ල වටේ ගියත් ..ටිකට් එක බදන් කැමති එකෙක් එක්ක නිදහසේ ඉන්නයි කෙල්ලට තියෙන්නේ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවුද පව් ..කෙල්ලනම් පව් නෑ ..ටිකට් එක කෑ ගහන්නේ නෑනේ කෙල්ල වටේ ගියත් ..ටිකට් එක බදන් කැමති එකෙක් එක්ක නිදහසේ ඉන්නයි කෙල්ලට තියෙන්නේ :rofl:

    :frown::frown:කියන්න එපා එහෙම කතා...:frown::frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බාත් ටබ් සම්බන්ද නරක සිතුවිලි ඔයා දානවනේ .ඒ නිසා කන්ෆියුස් වෙන්න එපා නම්කි :P

    බාත් ටබ් කියන්නෙ නාන්න ගන්න ටබ් නේ:confused:.මං එක එවන්න කිවිවෙ අම්මලාට වතුර කපන දවස් වලට වතුර පුරවන්න දෙන්න:dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බාත් ටබ් කියන්නෙ නාන්න ගන්න ටබ් නේ:confused:.මං එක එවන්න කිවිවෙ අම්මලාට වතුර කපන දවස් වලට වතුර පුරවන්න දෙන්න:dull:
    ඔව් ඔව් එව්වා තමා ඔයා ඕන කිවම ඉතින් වෙන වෙන එව්වා මේ ජරා හිතට එන්නේ (හැබැයි ඒ ජෝක් එකට හොදේ සීරියස් එම හිතලා නෙවේ :P)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හා හා සොලී ..ඉතින් ඇත්ත කිවේ කෙල්ල පව් ..හිත ගිය එකෙක් එක්ක යන්න නිදහසක් නෑනේ :(

    :(:(:(:(:(මොනා කරන්නද.....දෙමව්පියන් ලමයි තෙරුම් ගන්නේ නැති කොට
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කොල්ලොන්ට විතරද මන්දා මෙව්වා තේරෙන්නේ ..සාරාට නොතේරෙනවා වෙන්න බෑ .ඕවා මට වඩා හොදට එයාට තේරෙනවා :P:rofl:

    :yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :(:(:(:(:(මොනා කරන්නද.....දෙමව්පියන් ලමයි තෙරුම් ගන්නේ නැති කොට
    හ්ම්ම් යාලුවා වශයෙන් හෙල්ප් එකක්වත් හැබැයි දෙන්න තිබ්බා ..කමක් නෑ කොහොමහරි හොද පොරක් සෙට් වෙන්න ඇති කියලා හිතනවා :cool:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔව් ඔව් එව්වා තමා ඔයා ඕන කිවම ඉතින් වෙන වෙන එව්වා මේ ජරා හිතට එන්නේ (හැබැයි ඒ ජෝක් එකට හොදේ සීරියස් එම හිතලා නෙවේ :P)

    නිදිමතේද මල්ලි .. යන්න යන්න ගිහින් නිදාගන්න ..:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්ම් යාලුවා වශයෙන් හෙල්ප් එකක්වත් හැබැයි දෙන්න තිබ්බා ..කමක් නෑ කොහොමහරි හොද පොරක් සෙට් වෙන්න ඇති කියලා හිතනවා :cool:

    අම්මො ඔවා බැ අප්පා..අන්තිමට මමයි බැනුම් අහන්න ඔනි.අනික අන්කල්ට හාර්ට් කෙස්..