යන්ඩ යන්ඩ සර්ල උනාම නිදිමරන්න හොඳ නෑ පන්තියේ ගෑනුළමයි දැක්කොත් ඇස් යට ගිහිල්ලා මූන ඇදිලා ගිහිල්ලා තිබුනොත් හරි නෑ නෙනිදිමතයි ගුඩ් නයිට් අයියා & නංගි ..අනිත් උන් නෑනේ ..උන්ටත් ගුඩ් නයිට්![]()

යන්ඩ යන්ඩ සර්ල උනාම නිදිමරන්න හොඳ නෑ පන්තියේ ගෑනුළමයි දැක්කොත් ඇස් යට ගිහිල්ලා මූන ඇදිලා ගිහිල්ලා තිබුනොත් හරි නෑ නෙනිදිමතයි ගුඩ් නයිට් අයියා & නංගි ..අනිත් උන් නෑනේ ..උන්ටත් ගුඩ් නයිට්![]()

මෙයාට ඉන්නවා මරු යාළුවො සෙට් එකක් ..අයියේ ඒ කෙල්ලට කොල්ලෙක් නෙවේ හොයන්නේ කෙලින්ම වාසනා සම්පතේ පළමු තියාගය වගේ තිබ්බොත් ටිකට් එකට හරි බන්දලා දෙවි![]()

කවුද පව් ..කෙල්ලනම් පව් නෑ ..ටිකට් එක කෑ ගහන්නේ නෑනේ කෙල්ල වටේ ගියත් ..ටිකට් එක බදන් කැමති එකෙක් එක්ක නිදහසේ ඉන්නයි කෙල්ලට තියෙන්නේපව් අනේ...

කවුද පව් ..කෙල්ලනම් පව් නෑ ..ටිකට් එක කෑ ගහන්නේ නෑනේ කෙල්ල වටේ ගියත් ..ටිකට් එක බදන් කැමති එකෙක් එක්ක නිදහසේ ඉන්නයි කෙල්ලට තියෙන්නේ![]()

කියන්න එපා එහෙම කතා...

බාත් ටබ් සම්බන්ද නරක සිතුවිලි ඔයා දානවනේ .ඒ නිසා කන්ෆියුස් වෙන්න එපා නම්කි

හා හා සොලී ..ඉතින් ඇත්ත කිවේ කෙල්ල පව් ..හිත ගිය එකෙක් එක්ක යන්න නිදහසක් නෑනේකියන්න එපා එහෙම කතා...
![]()

බාත් ටබ් සම්බන්ද නරක සිතුවිලි ඔයා දානවනේ .ඒ නිසා කන්ෆියුස් වෙන්න එපා නම්කි![]()
.මං එක එවන්න කිවිවෙ අම්මලාට වතුර කපන දවස් වලට වතුර පුරවන්න දෙන්න
කොල්ලොන්ට විතරද මන්දා මෙව්වා තේරෙන්නේ ..සාරාට නොතේරෙනවා වෙන්න බෑ .ඕවා මට වඩා හොදට එයාට තේරෙනවා


ඔව් ඔව් එව්වා තමා ඔයා ඕන කිවම ඉතින් වෙන වෙන එව්වා මේ ජරා හිතට එන්නේ (හැබැයි ඒ ජෝක් එකට හොදේ සීරියස් එම හිතලා නෙවේබාත් ටබ් කියන්නෙ නාන්න ගන්න ටබ් නේ.මං එක එවන්න කිවිවෙ අම්මලාට වතුර කපන දවස් වලට වතුර පුරවන්න දෙන්න
![]()
)හා හා සොලී ..ඉතින් ඇත්ත කිවේ කෙල්ල පව් ..හිත ගිය එකෙක් එක්ක යන්න නිදහසක් නෑනේ![]()




මොනා කරන්නද.....දෙමව්පියන් ලමයි තෙරුම් ගන්නේ නැති කොටකොල්ලොන්ට විතරද මන්දා මෙව්වා තේරෙන්නේ ..සාරාට නොතේරෙනවා වෙන්න බෑ .ඕවා මට වඩා හොදට එයාට තේරෙනවා![]()



ඔව් ඔව් එව්වා තමා ඔයා ඕන කිවම ඉතින් වෙන වෙන එව්වා මේ ජරා හිතට එන්නේ (හැබැයි ඒ ජෝක් එකට හොදේ සීරියස් එම හිතලා නෙවේ)



හ්ම්ම් යාලුවා වශයෙන් හෙල්ප් එකක්වත් හැබැයි දෙන්න තිබ්බා ..කමක් නෑ කොහොමහරි හොද පොරක් සෙට් වෙන්න ඇති කියලා හිතනවාමොනා කරන්නද.....දෙමව්පියන් ලමයි තෙරුම් ගන්නේ නැති කොට

ඔව් ඔව් එව්වා තමා ඔයා ඕන කිවම ඉතින් වෙන වෙන එව්වා මේ ජරා හිතට එන්නේ (හැබැයි ඒ ජෝක් එකට හොදේ සීරියස් එම හිතලා නෙවේ)

හ්ම්ම් යාලුවා වශයෙන් හෙල්ප් එකක්වත් හැබැයි දෙන්න තිබ්බා ..කමක් නෑ කොහොමහරි හොද පොරක් සෙට් වෙන්න ඇති කියලා හිතනවා![]()
මට පේන හින අයියේනිදිමතේද මල්ලි .. යන්න යන්න ගිහින් නිදාගන්න ..![]()
නිදන් තමා ඉන්නේ 
සල්ලි නිසා ජිවිතේ උකස් කරන මිනිස්සුඅම්මො ඔවා බැ අප්පා..අන්තිමට මමයි බැනුම් අහන්න ඔනි.අනික අන්කල්ට හාර්ට් කෙස්..

