~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කමක් නැ.සුලු වරදක් කිවිවෙ සිනි ටිකක් හොරෙන් කාලා වගෙ වෙන්න ඇතිනේ:P

    pora nenath ekka yaluwela idala eyawa marry kara.kellage pawule aya kellawa kidnap karala 50yr ekekta benduwa.eken passe aru bandeth na.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    pora nenath ekka yaluwela idala eyawa marry kara.kellage pawule aya kellawa kidnap karala 50yr ekekta benduwa.eken passe aru bandeth na.

    බහු විවහා දාන්න පුලුවන් නේ..නැත්නම් සාපරාදි ක්‍රියා...මෙයා බැන්දලා නිසා දෙවනි කසාදෙ වලංගු නැ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බහු විවහා දාන්න පුලුවන් නේ..නැත්නම් සාපරාදි ක්‍රියා...මෙයා බැන්දලා නිසා දෙවනි කසාදෙ වලංගු නැ

    kellage pawule un patta merayo,sallith sahenna thiyenawa.nadu walatawath atha danne na kawruth
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :oo: එහෙම දේවල් ලංකාවේ වෙනවද? :no: කෙල්ල අකමැත්තෙන් දික්කසාද කරලා බන්දවන්නේ කොහොමද?
    a kellage amma sinhala.thaththa muslim.thamath devorce karala na.a kellawa hira karagena hitapu welawe kollo tika gihin aran awith thibuna.passe un weapon aran enakota ekekwath nathilu
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    kellage pawule un patta merayo,sallith sahenna thiyenawa.nadu walatawath atha danne na kawruth

    a kellage amma sinhala.thaththa muslim.thamath devorce karala na.a kellawa hira karagena hitapu welawe kollo tika gihin aran awith thibuna.passe un weapon aran enakota ekekwath nathilu

    :dull: පව් ඉතින් මුළු ජීවිතේම දැන් හිරකාරියක් වගේ ඇති.. කොල්ලත් කසාද බැඳලා නිසා ආයි බඳින්න උන් එක්ක නඩු කියන්න වෙනවා නේද? :rolleyes: