~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කිරියේ දානවා කියන්නේ මහා මතිවරනෙට ඉල්ලුව වගේ ..මේක ප්‍රාදේශීය සභාව වගේ ..මේකේ ඉන්න නව ශේප් කරලා නොමිලේ වැඩක් කරගන්න පුළුවන් :rofl:

    හිතං ඇති
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිතේ ඇති යවාගන්න, මේකේ තනියම රජ කරන්න තොපිට :angry: ඒවා හඳේ පුතෝ යනවනං අනික් උනුත් ඇදගෙන තමා මාත් යන්නෙ වලපල්ලට :baffled:

    උබ ඉතිං වලපල්ලෙනේ හැමඒලාවෙම ගෙදර:P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට නෙමෙයි හලො අපෙ අම්මට බැනල තියෙන්නෙ..මහා නරක විදිහට..

    වෙනින් කෙනෙක්ගේ අම්මල තාත්තලට උනත් බනින්නේ අම්මල තාත්තලාගේ වටිනාකමක් නොදන්නා අය. ඉතින් එහෙම අය කියන දේවල් අපි භාරගන්නේ ඇයි?
     
    Last edited:
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙනින් කෙනෙක්ගේ අම්මල තාත්තලට උනත් බනින්නේ අම්මල තාත්තලාගේ වටිනාකමක් නොදන්නා අය. ඉතින් එහෙම අය කියන දේවල් අපි භාරගන්නේ ඇයි?

    :D:Dthanks...ඔව් එක හරි...මෙතනට එන්නෙ අපි මිසක් අම්මලා තාත්තලා නෙමෙයි කියන දෙ නොදන්න කෙනෙක්....
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    :(:(:(:(:(:(
    මට කවුද -රෙප් දිලා නරක විදිහට බැනලා...
    ගනන් ගන්න එපා තුදු...අම්මා කෙන්ක්ගේ වටිනා කම දාන්නේ නැති කෙන්ක් වෙන්න ඇති..ඔය බනින එවා ගනන් ගන්න එපා..ඔවා අපි පිලිගත්තොත් තමයි අපිට ඔවා රිදෙන්නේ..අපි පිලි නොගත්තොත් ඔවා එයාලටමයි...එක නිසා දුක් වෙන්න එපා තුදු..:love::love::love::love::love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොලබ අවට ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන .
    නුගේගොඩ කොහුවල තලවතුගොඩ කෝට්ටේ මාලබේ බත්තරමුල්ල පැත්තකින් ලක්ෂ 100 -125 අතර ගානකට ගෙයක් ඕන ..මිට වඩා වියදම් කරන්න අමාරුයි :sorry:


    අපෝ මෙහෙට එන්නද හදන්නෙ.. :baffled: