~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    help ekak oni macho:yes: danna kenek kiyanna puluwamda rajya sewaye pathvimak aran masayak wage ethulatha ethanin ain weddi maseka salary ekak thiyanna onida kiyala( aluth thenath rajayemai) letter eke thiyenawa eth training eke kiuwa rajate ayathana walata maru weddi ehema oni na kiyala. hari nithiya mokakda :confused:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොග් වෙලා ඉන්න වෙලාවක ඔන්ලයින් ඉන්න මෙම්බර් ලිස්ට් එක ගන්න :yes: දෙසීයක් විතරනේ හැම වෙලේම ඉන්නේ. දෙතුන් පාරක් ඔහොම ගත්තම තුනේම ඉන්න පොදු නම් ටික අරන්ම ෆිල්ටර් කරලා ඕකා හොයාගන්න පුළුවන් වේවි :yes:

    ඔව්. මම ඕක කලා පුස්තකාල ස්ප්‍රෙඩ්ශීට් එකෙන් ඇවිත් තර්ජනය කරන එකා කිරියේ එකෙක්ද බලන්න.:dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    help ekak oni macho:yes: danna kenek kiyanna puluwamda rajya sewaye pathvimak aran masayak wage ethulatha ethanin ain weddi maseka salary ekak thiyanna onida kiyala( aluth thenath rajayemai) letter eke thiyenawa eth training eke kiuwa rajate ayathana walata maru weddi ehema oni na kiyala. hari nithiya mokakda :confused:

    maseka salary labenne nam na..maru wenna otana lokka kamatida?? ube koheda wada :oo:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    maseka salary labenne nam na..maru wenna otana lokka kamatida?? ube koheda wada :oo:

    lokka aulak na. sadda nokara gihin balanna kiwa aluth thena koheda kohomada kiyala. hodainam letter eka denna kiwa. maseka salary thiyanna wei kiuwa. aula trainning eke kiwa ehema one na kiyala.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. මම ඕක කලා පුස්තකාල ස්ප්‍රෙඩ්ශීට් එකෙන් ඇවිත් තර්ජනය කරන එකා කිරියේ එකෙක්ද බලන්න.:dull:
    පුස්තකාලෙට ඇවිත් තර්ජනය කරන්න හේතුව මොකද්ද :oo: ඌ පොත් ලියන එකෙක්වත්ද :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :P:P:P

    නෑ නෑ ලොක්කා.. දැන් ඌ බලන් ඉන්නද්දී එන එක එච්චර හරි නෑ වගේ.. :rolleyes:

    ආහ උබද මට ඉස්සරහින් ඉන්න මුසලයා
    වැඩ කරපන් මිනිහෝ උබලට පඩි ගෙවන්නේ චැට් කර කර ඉන්ඩද :angry::angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුස්තකාලෙට ඇවිත් තර්ජනය කරන්න හේතුව මොකද්ද :oo: ඌ පොත් ලියන එකෙක්වත්ද :baffled:

    සෙට් එකක් එක්ක ඇවිත් උපුලව දනගස්සල ගියේ
    ගහේ බදින්ඩ ගියා. ආණ්ඩුව මාරු උන නිසා ඕනේ නෑ කියල දනගස්සල ගියා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    වයිපරේ මූව තෙත් කරලා වගේ. :P

    සෙට් එකක් එක්ක ඇවිත් උපුලව දනගස්සල ගියේ
    ගහේ බදින්ඩ ගියා. ආණ්ඩුව මාරු උන නිසා ඕනේ නෑ කියල දනගස්සල ගියා

    :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහ උබද මට ඉස්සරහින් ඉන්න මුසලයා
    වැඩ කරපන් මිනිහෝ උබලට පඩි ගෙවන්නේ චැට් කර කර ඉන්ඩද :angry::angry:

    උඹ ඉස්සරහ ඉන්න එකාට පාට් එක දාන්න කලින් පොඩ්ඩක් හැරිල බලපන් උඹට පිටිපස්සෙන් ඉන්නෙ කව්ද කියල.. :angry::angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ ඉස්සරහ ඉන්න එකාට පාට් එක දාන්න කලින් පොඩ්ඩක් හැරිල බලපන් උඹට පිටිපස්සෙන් ඉන්නෙ කව්ද කියල.. :angry::angry:

    අපෝ උබද ඒ කොලුකාරයා
    හැම එකාම කියන්නේ උබ පිටිපස්සේ ඉදන් කොල්ලන්ගේ පු@වල් දිහා බලන් ඉන්නවා කියල

    අදම වෙන තැනකට යන්ඩ ඕනේ :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෙට් එකක් එක්ක ඇවිත් උපුලව දනගස්සල ගියේ
    ගහේ බදින්ඩ ගියා. ආණ්ඩුව මාරු උන නිසා ඕනේ නෑ කියල දනගස්සල ගියා
    හෑ :shocked: උපුල්ව දනගස්සන්න පුළුවන් ජගතා කවුද මේ මිහිපිට ඉන්න :baffled: (උපුලි නැන්දා ඇරුනම :P)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සෙට් එකක් එක්ක ඇවිත් උපුලව දනගස්සල ගියේ
    ගහේ බදින්ඩ ගියා. ආණ්ඩුව මාරු උන නිසා ඕනේ නෑ කියල දනගස්සල ගියා

    :shocked::shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked::shocked: :shocked: :shocked::shocked:
    මට කිවිවෙ නැනෙ එහෙම විස්තරයක්