ගිහි ගෙය හැර ගොස් භාවනා යෝගීව වාසය කරන්න දරුව!
ආදරය වෙනුවෙන් තමන් ආදරය කරන කෙනෙක් එක්ක බෙදා ගන්න දුකක පවා කොයිතරම් සුන්දරත්වයක් තියෙනවාද? අඩුම තරමින් ඒ වියෝව වෙනුවෙන් ඉපදිච්ච දුකවත් හිතේ ඉතිරි වෙලා තියෙනවා නම්.. ඇය වෙනුවෙන් පුංචිම පුංචි ඉඩක්වත් ඉතිරි නොකරම ඒ දුකත් නොදැනීම ගිහින්... ඉතින් තවත් බලාපොරොත්තුවක් වත් නොතබාම ඒ මතකය නැති කරලා දාන්නට තරම් නපුරුකමක් වෙන කාට නම් තියෙන්නද?


kauda a




