~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ඔව් ඔව් මම මේ යූටියුබ් වීඩියෝස් වගයක් බලනව උපරිම රෙසලූශන් දාල....ජනවාරි 1 වෙනිද ඩේට බැලන්ස් බලන්ඩ යද්දි ඇයි කාලෙ නාස්ති කරන්නෙ බැලන්ස් එක බලන්ඩ කියල මොකද්ද පේජ් එකක්නෙ ලෝඩ් උනේ....අද එහෙම නෑ බලන්ඩ පුලුවන් කැපච එක ගහල හැබැයි කොච්චර යූටියුබ් බැලුවත් අඩුවෙන් නෑ ඩේට...යේක තමයි ෆ්‍රී කිව්වෙ යෙහෙනන්

    :sorry: මම හිතුවේ උඹ ඔක්කොම ඩේටා නාස්ති කර ගන්න ඇති කියලා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    youtube දාපු ෆිල්ම් ඩවුන්ලෝඩ් කරහන් :D

    avatar510306_3.gif
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වට්ස් රෝන්ග් විත් ඔයාගෙ බඩුව. එක්ස්ප්ලේන් ඉට්

    ඉෆ් යූ කාන්ට් අන්ඩර් ඉස්ටෑඉන් ඔන් යුවර් ඕන් දෙන් දෙයාර්ස් නෝ පොයින්ට් ඔෆ් එxප්ලේයිනින්ග් ඉට් ටූ යූ....බිසයිඩ්ස් අයි වුඩ් හෑව් ටු සේ නෝටි ස්ටෆ් ටු ඉක්ස්ප්ලෙයින් ඉට් ටු යූ සෝ නෝ තෑන්ක්ස්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඉෆ් යූ කාන්ට් අන්ඩර් ඉස්ටෑඉන් ඔන් යුවර් ඕන් දෙන් දෙයාර්ස් නෝ පොයින්ට් ඔෆ් එxප්ලේයිනින්ග් ඉට් ටූ යූ....බිසයිඩ්ස් අයි වුඩ් හෑව් ටු සේ නෝටි ස්ටෆ් ටු ඉක්ස්ප්ලෙයින් ඉට් ටු යූ සෝ නෝ තෑන්ක්ස්..

    ඉන් මයි නොලේජ් වී යූශුවලි සේ බඩ්ඩ කියන්ඩ තියෙනවා ඔයාට බඩ්ඩක් දෙන්ඩ තියෙනවා . ආ දෝස් රෝන්ග් ටූ
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    ඉෆ් යූ කාන්ට් අන්ඩර් ඉස්ටෑඉන් ඔන් යුවර් ඕන් දෙන් දෙයාර්ස් නෝ පොයින්ට් ඔෆ් එxප්ලේයිනින්ග් ඉට් ටූ යූ....බිසයිඩ්ස් අයි වුඩ් හෑව් ටු සේ නෝටි ස්ටෆ් ටු ඉක්ස්ප්ලෙයින් ඉට් ටු යූ සෝ නෝ තෑන්ක්ස්..

    what the p!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉන් මයි නොලේජ් වී යූශුවලි සේ බඩ්ඩ කියන්ඩ තියෙනවා ඔයාට බඩ්ඩක් දෙන්ඩ තියෙනවා . ආ දෝස් රෝන්ග් ටූ

    නෝ දැට් ඉස් නොට් රෝන්ග්, බට් අඉ ක්නෝ වට් යූ මෙන්ට් දෙයාර් අර්ලියර්....ඉට්ස් නොට් ද සේම්, අයි නෝ දැට් යුර් අ බෑඩ් ඩෝගි....