ඔව් ඔව් මම මේ යූටියුබ් වීඩියෝස් වගයක් බලනව උපරිම රෙසලූශන් දාල....ජනවාරි 1 වෙනිද ඩේට බැලන්ස් බලන්ඩ යද්දි ඇයි කාලෙ නාස්ති කරන්නෙ බැලන්ස් එක බලන්ඩ කියල මොකද්ද පේජ් එකක්නෙ ලෝඩ් උනේ....අද එහෙම නෑ බලන්ඩ පුලුවන් කැපච එක ගහල හැබැයි කොච්චර යූටියුබ් බැලුවත් අඩුවෙන් නෑ ඩේට...යේක තමයි ෆ්රී කිව්වෙ යෙහෙනන්
මම හිතුවේ උඹ ඔක්කොම ඩේටා නාස්ති කර ගන්න ඇති කියලා



අනික ඕක එස් එල් ටි ෆ්රී නෑ


