~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

I'm not wasting no more time

අනේ එකම තමා මාත් කියන්නෙ...ඔයාගෙ කාලෙයි මගෙ කාලෙයි නාස්ති නොකර වැඩකට ඇති දෙයක්කියනවද...නිකම් සිංදු කැලි නොදා..මෙතන වෙන්නෙ යාලුවො එකතු වෙලා.වල් පල් හරි කතා කරන එක මිස ටකරමක ගල් ගහන එක නෙමෙයි...

විකාරයක් නොවි යාලුවෙක් වෙන්න..ඔයා මෙතනට එන්නෙ පාලු කපන්නද කියල මං දන්නෙ නැ.එත් මං මෙතනට එන්නෙ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න...
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ එකම තමා මාත් කියන්නෙ...ඔයාගෙ කාලෙයි මගෙ කාලෙයි නාස්ති නොකර වැඩකට ඇති දෙයක්කියනවද...නිකම් සිංදු කැලි නොදා..මෙතන වෙන්නෙ යාලුවො එකතු වෙලා.වල් පල් හරි කතා කරන එක මිස ටකරමක ගල් ගහන එක නෙමෙයි...

    විකාරයක් නොවි යාලුවෙක් වෙන්න..ඔයා මෙතනට එන්නෙ පාලු කපන්නද කියල මං දන්නෙ නැ.එත් මං මෙතනට එන්නෙ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න...
    ශ් ශ් ..ඒයි .මිනිස්සු විවිදාකාරයි .එකට ඔයටරම් තදට බයින්න එපා දරුවෝ .ඒ කොල්ලගේ ආතල් එකනේ ඒක :cool:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    අනේ එකම තමා මාත් කියන්නෙ...ඔයාගෙ කාලෙයි මගෙ කාලෙයි නාස්ති නොකර වැඩකට ඇති දෙයක්කියනවද...නිකම් සිංදු කැලි නොදා..මෙතන වෙන්නෙ යාලුවො එකතු වෙලා.වල් පල් හරි කතා කරන එක මිස ටකරමක ගල් ගහන එක නෙමෙයි...

    විකාරයක් නොවි යාලුවෙක් වෙන්න..ඔයා මෙතනට එන්නෙ පාලු කපන්නද කියල මං දන්නෙ නැ.එත් මං මෙතනට එන්නෙ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න...

    This is Martin Luther King in the club
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ එකම තමා මාත් කියන්නෙ...ඔයාගෙ කාලෙයි මගෙ කාලෙයි නාස්ති නොකර වැඩකට ඇති දෙයක්කියනවද...නිකම් සිංදු කැලි නොදා..මෙතන වෙන්නෙ යාලුවො එකතු වෙලා.වල් පල් හරි කතා කරන එක මිස ටකරමක ගල් ගහන එක නෙමෙයි...

    විකාරයක් නොවි යාලුවෙක් වෙන්න..ඔයා මෙතනට එන්නෙ පාලු කපන්නද කියල මං දන්නෙ නැ.එත් මං මෙතනට එන්නෙ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න...

    sweetness could u pls come to the 11th thread why are u wasting time on this thread...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ශ් ශ් ..ඒයි .මිනිස්සු විවිදාකාරයි .එකට ඔයටරම් තදට බයින්න එපා දරුවෝ .ඒ කොල්ලගේ ආතල් එකනේ ඒක :cool:

    ඔලුව රිදෙනවා නේ අනෙ...මෙලො වැඩකට ඇති දෙයක් නැ.කාමර ගානෙ එන්නයි,bf ව අත අරින්නයි..මං එන්නෙ නැ අප්පා ආයෙ...
    මොකද වදින්න වදින්න ගහන එකත් මොඩයා.වදින්න වදින්න ගහන එකත් මොඩයා.
    මොඩයෙක් උනත් එක ප්‍රදර්ශනය කල යුතු සිමාවක් තියෙනවා