ඒක මේ browser එකත් එක්ක තියෙන සම්භන්දේ මොකක්ද
හෙව්වහම තියෙන්නේ අපි මේ ඉන්නේ මතුපිට deep web ඊට වඩා ලොකුයි කියල
ඉතින් බන් ඒ තියෙන දේවල් අපරාදෙනේ.
අනික ඒවා ගන්න වෙන්නේ මොකක් හරි සර්ච් එන්ජින් එකකින්නේ![]()

ටොර් එකෙන් කෙලින්ම යන්න පුලුවන් බන්. අවුලක් නෑ අනිත් බ්‍රාවුසර් වලිනුත් යන්න පුලවන්. බට් අමුතු යූ අර් එල් එකක් තියෙන්නේ. ඩීප් වෙබ් එක පබ්ලික් වෙබ් එකට වඩා ලොකුද කියන්න මම දන්නෑ බන්. හිතන්න අමාරුයි.![]()
ඕකේ රවුම් ගහන්නේ ගොඩක් මතද්‍රව්‍ය , ගිණිඅවි , ත්‍රාස්තවාදී වැඩවලට උනන්දු පොරවල්, තව පොඩි උන්ගේ සෙක්ස් බලන්නත් යනවා. පොඩි අවුලකට තියෙන්නේ ඕකේ තියෙන සයිට් වල ආයුකාලය අඩුයි. ගොඩක් ඉක්මනට කරන උන් නවත්වනව. එක එක සර්ච් එන්ජින් නම් තියෙනව. හිඩ්න් විකියෙන් පුලුවන් කැමති කැටගරි එකක සයිට් වලට යන්න.![]()



TOR කියන්නෙ 100% Security එක තියෙන Hidden Network එකක් නෙමෙයි බං,
NSA එකෙන් ඔය ඕන එකක් කඩනවා බං. BBM පවා දැන් deCrypt කරන්න පුලුවන් ලු ..
Google SSL පවා fake හදලා තියෙන ලෝකෙක මොන Security ද බං ?
