~~ 1000 ට ~~ බලු පැට්ටෙක් ඕනේ ~~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    :yes::yes::yes:
    මටත් ඕනි පිට එවුට සැර වෙන්ඩ තමා මචෝ
    හැබැයි පුතෝ ගෙදර එකෙක්ව කෑවොත් නම් මම ඉවරයි :rofl::rofl:
    කොහොමටත් මචෝ බල්ලෝ හදනවනම්

    අහල පහල එවුන් එක්ක අනිවා තරහ වෙන්ඩ වෙනවා ...............
    අපෝ ගෙදර අයට නම් ලොවෙත් කන්නෙ නෑ. පොඩි කාලෙම ගෙදර හුරතලේට හදන්න. ගෙදර හැම කෙනෙකුටම පොඩි කාලෙම හුරු කරවන්න. ඊට පස්සෙ ගෙදර අයට මාර ආදරයක් තියෙන්නෙ. පට්ටම ආදරෙයි.. නියම ආරක්ෂකයෙක්.. හැබැයි වෙන කා එක්කවත් යාලු වෙන්නෙ නෑ. No Friends. Only Homies and Enemies..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපෝ ගෙදර අයට නම් ලොවෙත් කන්නෙ නෑ. පොඩි කාලෙම ගෙදර හුරතලේට හදන්න. ගෙදර හැම කෙනෙකුටම පොඩි කාලෙම හුරු කරවන්න. ඊට පස්සෙ ගෙදර අයට මාර ආදරයක් තියෙන්නෙ. පට්ටම ආදරෙයි.. නියම ආරක්ෂකයෙක්.. හැබැයි වෙන කා එක්කවත් යාලු වෙන්නෙ නෑ. No Friends. Only Homies and Enemies..
    000204AE.gif

    THAT"S WHAT I WANT MACHOOO,,,,,,,,,,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපෝ ගෙදර අයට නම් ලොවෙත් කන්නෙ නෑ. පොඩි කාලෙම ගෙදර හුරතලේට හදන්න. ගෙදර හැම කෙනෙකුටම පොඩි කාලෙම හුරු කරවන්න. ඊට පස්සෙ ගෙදර අයට මාර ආදරයක් තියෙන්නෙ. පට්ටම ආදරෙයි.. නියම ආරක්ෂකයෙක්.. හැබැයි වෙන කා එක්කවත් යාලු වෙන්නෙ නෑ. No Friends. Only Homies and Enemies..

    Eththa, ape hitiya eka allapu gedara annex ekata penala 1 yr and 5 yrs podi ewun dennek hepuwa, policith giya, un ape balla nisa ee gedara atherala giya yanna.paare giya minissu ananntha hapala ethi, ee hapapu hema serema Rs 1000 ta wada wiydam wenawa, hapapu ewunta injection gahannay, athata ganak deela shape karannay..hebey ithin ekak thiyenne, reeta kisi bayak nethuwa gedara dorawal open karala unath nida ganna puluwan, weradilawath kana mediriyek wath enne ne.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha

    THAT"S WHAT I WANT MACHOOO,,,,,,,,,,

    Eththa, ape hitiya eka allapu gedara annex ekata penala 1 yr and 5 yrs podi ewun dennek hepuwa, policith giya, un ape balla nisa ee gedara atherala giya yanna.paare giya minissu ananntha hapala ethi, ee hapapu hema serema Rs 1000 ta wada wiydam wenawa, hapapu ewunta injection gahannay, athata ganak deela shape karannay..hebey ithin ekak thiyenne, reeta kisi bayak nethuwa gedara dorawal open karala unath nida ganna puluwan, weradilawath kana mediriyek wath enne ne.
    ඔන්න දැක්කනෙ නුවන් අයියේ.. වැඩේ දරුණුයි.. පොලිසිය ගෙදර වගේ වෙනව ටික කාලෙකින්.. ගේ වත්ත වටේ තාප්ප නැත්නම් එපා. වැට නම් හරියන්නෙ නෑ. They love to jump n dig..socialize කරන්න මුල් කාලෙම.. මේක තමා Reviews වලින් හොදම එක.
    http://www.yourpurebredpuppy.com/reviews/rottweilers.html
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ ආදරෙන් හදපු සතා නැතිවුනහම ගොඩක් දුකයි... මම නම් කවදාවත් බල්ලෝ ඇතිකරලා නෑ.. එකෙක් ඇතිකරන්න ආසයි...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    මේ පැත්තට ආවොත් නම් පුච්චෙක් දෙන්නම්
    බල්ලො නැත
    බම්ප්
    පූසො හරියන්නෙ නෑ බන්.. තෑන්ක්ස්

    මෙයා රුපියල් 100,000 පනිනවා. එක පාරක් පත්තරේ දැක්ක!
    10,000 විතර ගත හැකි. සම හරවිට ඊට අඩුවෙන්
    ගාන 25,000 විතර. මුගේ ලොම් නිසා ප්‍රශනයක් තියෙනවා. ලබ්රෙදෝර් එකෙක්ව බලපන් ඌ මුට වඩා පාවිච්චි කරතැකි
    මූ ලංකාවේ ඉන්නවද දන්නේ නෑ. සමහර විට ඉම්පෝර්ට් කරන්න වෙය්
    තෑන්ක්ස් මච්න්..Husky ල 100,000 පනින්නෙ pure bloodline එකක් තියන original imported උන්.. local උන් around 50 වගේ තමා
    11.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙ Cousin කෙනෙක් Labrador පැටව් විකුනනවා Rs.35000 each. ඒත් මේ දවස් වල පැටව් නෑ:dull:
    43626-labradors-labrador-pup.jpg