~~ 1000 ට ~~ බලු පැට්ටෙක් ඕනේ ~~

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    පැටියා;13477705 said:
    නෑ මචං මාස 6ක් වගේ ඇති. එලකිරි එකේ යාලුවෙක්ව මතක් වෙන්න ඒ නම දැම්මෙ :yes::rofl:
    :rofl::rofl::rofl:
    බලු පැටව් ට ටිටි නම හරියන්නේ නැහැ මචන්..බල්ලටත් එක්ක අව්ල් ඇති . උරු පැටියෙක් හරි ගොන් පැටියෙක් හරි නම් ,එලටම ගැලපෙනවා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    20081016121002_124658_1.jpg

    රිජ්බෑක් එකෙක් ගනින්,,ලෙඩ අඩුයි,,හොදට කිකරු කමට හදන්න පුලුවන්:yes:

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    labrdr fattama balla mahan,,niyamai,,mat ada hetama ekek gnwa
    අවුලක් නෑ වගේ.. මචන්
    ගනන් කොහොමද?


    රිජ්බෑක් එකෙක් ගනින්,,ලෙඩ අඩුයි,,හොදට කිකරු කමට හදන්න පුලුවන්:yes:
    මූත් හොඳ බල්ල තමා:yes::yes: ගනන් කොහොමද? Ridgeback එවුන් ගෙ පෙනුමට මම ආස නෑ බන්.. ඒකයි.. :rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    කමෙන්ටු වලට තෑන්ක්ස් මචන්ලා.. ඒත් තාම බලු පැට්ටෙක් ලැබුනෙ නෑනෙ... Ridgeback උන් හරියන්නෙ නෑ.. මම උගේ පෙනුමට කැමති නෑ මචන්ලා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    උඩ පින්තූරටික දාපු මෝඩ හුක** මොකාද? මචන් උබේ ප්‍රශ්නෙ මොකක්ද? සොමියට ගහල කරුමෙට පජාත උනු එකෙක්ද? :lol::lol: