Samsung Galaxy S9 එක කොහොමද බන්
ane manda bn oya loku loku 4n man laga thiyenne Google Nexus 5X ekak...



Samsung Galaxy S9 එක කොහොමද බන්



එහෙම එකක් නැ

අනේ අපිට කොහෙන්ද එහෙම වාසනාවක් එහෙම එකක් නෑ මීන්ස් අන්ලිමිටඩ් බුජට්..![]()

ane manda bn oya loku loku 4n man laga thiyenne Google Nexus 5X ekak...![]()

අනේ අපිට කොහෙන්ද එහෙම වාසනාවක් එහෙම එකක් නෑ මීන්ස් අන්ලිමිටඩ් බුජට්..![]()





galaxy grand 2, 2014 Nov ගත්තෙ තාම වැඩ...ඉන්ටර්නල් මෙමරි 8GB ඒක තමා අව්ල...![]()




ඉස්සරහට මෙහෙම තමා බන් එක එක ප්රශ්නකාලෙකින් දැක්ක හින්ද..![]()

සාරාව 2020 ජානාධිපති කරමු... අන්ලිමිටඩ් බජආආආආට්![]()

සාරාව 2020 ජානාධිපති කරමු... අන්ලිමිටඩ් බජආආආආට්![]()
***බුජට්.. **** වැරදුනා.........................![]()
මං යනවා යන්න..ඉස්සරහට මෙහෙම තමා බන් එක එක ප්රශ්න![]()

අනෙ ඉතින් ඔන්න ඔයාලා මාව බයිට් එකට අරගෙන..මං යනවා යන්න..

මායම් ගෙදරිනුත් දුන්න උපදෙසේ ඕක ..එත් මට ඒකට හිතක් නෑනේ බන්ඒපාර මොකද්ද ප්රශ්නෙ...එහෙම තමා බන් ජීවිතේ ප්රශ්න ප්රශ්න ප්රශ්න....මහණ වෙයන් ප්රශ්ණ ප්රශ්ණයක්නන්....මහණ උනාම ප්රශ්ණ නැතුව ඇති නෙහ්...ගිහියන්ට තියන ප්රශ්ණටිකවත්![]()

ස්පෙන්ඩින්ග් එකත් අන්ලිමිටඩ් උනොත් කේස් නේද ඒත්![]()
ආදායමයි වියදමයි දෙකම අනිලිමිටඩ් වුනහම වුලක් නෑ...අනෙ ඉතින් ඔන්න ඔයාලා මාව බයිට් එකට අරගෙන..මං යනවා යන්න..
ඉතින් හොඳක්නේ කිව්වේ....Miss Unlimited budget
