~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    matath okama hithuna :yes:kumarayage muuna dekalama uta waha kanna hithilado kiyala :rolleyes:
    අනේ මේ මනුස්සයගෙන් කිසි සැලකීමක් නෑ මට, ලස්සන පුසියක් කරකාර බැඳගෙන අගේට ඉන්න තිබුන එක මේ මනුස්සය මාව මේ කාමරේ අස්සේ දාගෙන හරිකට කන්ඩත් නෑ පාන් රොඩු කකා ඉන්ඩ වෙලානේ මට කියල ඌ අඬනවා ඇති :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ නේ...ඔක ඇස් ලෙඩක්...කබ ගලලා සතා අන්ධ වෙන්නත් ඉඩ තියෙනවා
    පුසගේ දුක වැඩිකමට ඔය අඬන්නේ ඔයාල මේ ගොඩ වෙදකන් කියල ඒ අසරණ සතා තවත් දුකට පත්වෙන එකයි වෙන්නේ :no:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අනේ මේ මනුස්සයගෙන් කිසි සැලකීමක් නෑ මට, ලස්සන පුසියක් කරකාර බැඳගෙන අගේට ඉන්න තිබුන එක මේ මනුස්සය මාව මේ කාමරේ අස්සේ දාගෙන හරිකට කන්ඩත් නෑ පාන් රොඩු කකා ඉන්ඩ වෙලානේ මට කියල ඌ අඬනවා ඇති :sorry:

    :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩු සැලකිලි :sorry:

    දෙන්න පුලුවන්නන් දෙනව ගෑණියෙ... :angry::angry::angry:

    ගිය සතියෙ අලුත්ම අලුත් මාළිගාවක් තනවල දුන්නා මතක නැද්ද?
    ඊට පස්සෙ දැන් දවස් දෙකකට කලින් අස්ස කරත්තෙට අලුතින්ම රත්තරන් අස්සයෝ දෙන්නෙක් අරගත්ත මතක නැද්ද?
    ඊයෙ ලස්සන නැහැ කියල, අන්තංපුරේ හිටපු ලස්සන ගෑණු ටික ගෙදර යව්ව මතක නැද්ද?
    කරන්න පුලුවන් උපරිමෙනුත් කරල ඒත් අහන්න ලැබෙන්නෙ මේ වගේ කතා තමයි..
    මටනන් දැන් මේ රාජ්‍යයත් රැජිනත්, හැම එකක්ම එපා වෙලා...:angry::angry:

    මට හිතුනොත් මම අන්තංපුරයත් අරගෙන වනගත වෙනවා.. :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දෙන්න පුලුවන්නන් දෙනව ගෑණියෙ... :angry::angry::angry:

    ගිය සතියෙ අලුත්ම අලුත් මාළිගාවක් තනවල දුන්නා මතක නැද්ද?
    ඊට පස්සෙ දැන් දවස් දෙකකට කලින් අස්ස කරත්තෙට අලුතින්ම රත්තරන් අස්සයෝ දෙන්නෙක් අරගත්ත මතක නැද්ද?
    ඊයෙ ලස්සන නැහැ කියල, අන්තංපුරේ හිටපු ලස්සන ගෑණු ටික ගෙදර යව්ව මතක නැද්ද?
    කරන්න පුලුවන් උපරිමෙනුත් කරල ඒත් අහන්න ලැබෙන්නෙ මේ වගේ කතා තමයි..
    මටනන් දැන් මේ රාජ්‍යයත් රැජිනත්, හැම එකක්ම එපා වෙලා...:angry::angry:

    මට හිතුනොත් මම අන්තංපුරයත් අරගෙන වනගත වෙනවා.. :baffled::baffled::baffled:

    :oo:
     
    • Like
    Reactions: cedric1986

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    දෙන්න පුලුවන්නන් දෙනව ගෑණියෙ... :angry::angry::angry:

    ගිය සතියෙ අලුත්ම අලුත් මාළිගාවක් තනවල දුන්නා මතක නැද්ද?
    ඊට පස්සෙ දැන් දවස් දෙකකට කලින් අස්ස කරත්තෙට අලුතින්ම රත්තරන් අස්සයෝ දෙන්නෙක් අරගත්ත මතක නැද්ද?
    ඊයෙ ලස්සන නැහැ කියල, අන්තංපුරේ හිටපු ලස්සන ගෑණු ටික ගෙදර යව්ව මතක නැද්ද?
    කරන්න පුලුවන් උපරිමෙනුත් කරල ඒත් අහන්න ලැබෙන්නෙ මේ වගේ කතා තමයි..
    මටනන් දැන් මේ රාජ්‍යයත් රැජිනත්, හැම එකක්ම එපා වෙලා...:angry::angry:

    මට හිතුනොත් මම අන්තංපුරයත් අරගෙන වනගත වෙනවා.. :baffled::baffled::baffled:

    anthakpure arassawata mama ennada? :rolleyes: