කවුද අර shedder ද..අනේ මංදා එ නිලියන් ගේ නැචුරල් ගතියක් තියෙන්නෙ...මෙකඅප් බාවිතයක් නැ වගෙ
![]()
නෑ donkosala කියල එකෙක්. ඒ යකා බලන්නෙ නැති ජාතියක් නෑ. මාව Japanese Anime වලටත් අහුකරන්න හැදුව
අපි අහුවෙයි ඒවට. මේකප් නාන්නැති නිලියො ඉන්නවද?
ප්ලාස්ටික් සැත්කම් කරල නැතිනන් ලොකු දෙයක්.
කොරියාවෙ ප්ලාස්ටික් සැත්කම් හරි ප්‍රසිද්දයි නේද?ඕව ගැන හිතන්නෙ නැතිව තමා මමනන් බලන්නෙ. නැත්තන් ෆැන්ටසියට හානි වෙනව.



ඒක හොදයිද?

sirikkiya wedi
innai kiwe sadda nethiwa