මම යන්නේ ..කෙල්ලෝ එක්ක ට්‍රිප් යනවා කියලා තමා![]()
උබ ගේ කියල කියපන්, එතකොට අවුලක් නෑ කියයි ගියාට

මම යන්නේ ..කෙල්ලෝ එක්ක ට්‍රිප් යනවා කියලා තමා![]()

dan kisi kick ekak nane thread eke
anika wadath wadi ban
dan thamai tika tika adu wegena yanne
දැන් ජීව ගුනේ බැහැලා, කට්ටිය අඩුයි
දැන් ජීව ගුනේ බැහැලා, කට්ටිය අඩුයි

කොට උන් දාන ඒව කොට උඩම තමා![]()

anika dan meka run karanneth naki set ekak![]()

hariiii thawa ekak wedi una
කෝ අපේ සැට් එක...?
ඊයෙ රෑ මගේ එෆ් බී බ්ලොක් කරා පැය 72 කට.. ඒ වෙලාවෙනන් මැසෙන්ජර් එකෙන් මැසේජ් දාන්න පුලුවන් කමක් තිබ්බා ෆෝන් එකෙන්. අද ඒකත් බැහැ..
තොපිට මාව මතක් වෙයි සිංහලු... රජා නැති පාඩුව තදින්ම දැනෙයි..
දවස් 3 ක් ඉවසන් හිටු...

අසහන වීඩියෝ දාද්දි ඔහොම තමා රජෝ, කෝ රජාට බිසවුන්ගෙන් වැඩක් ගන්ඩ බෑනෙ
තව තවත් බ්ලොක් වේවා මිතුරෙ