ඒක මිස්ටේක් එකක්නන් මට එක්ස්ප්රේන් කරන්නලු
අනේ මට බැහැ අඩඅඩා පස්සෙන් යන්න මේක වැරදීමක්.. මෙහෙමයි අරහෙමයි කියල.. දවස් 3ක් එෆ්බී නැහැ කියල මැරෙනව යැ. අනික අපිට සිරිසේන එෆ් බී නැතුව ජීවත් වෙන විදිහ ගිය සතියෙ කියල දුන්නනෙ

Last edited:
මේ අහුවෙන්නේ හොර