~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා හා කට කට.. දෙයියෝන්ට එක එක ඒවා කියල කට වරද්දගන්න එපා... :angry::angry: ඉතින් ඒ ගැනු දරුවොන්ගේ ආසාවනේ .. බැලුවොත් අයිස් පලන් පෙට්ටියට එබීගත්තගමන්මයි.. :baffled:
    ඔය දරුවා එදා ඉඳන් ඔහොමයි :yes: කඩල කරත්තේ ආවම කොමල පාලා කඩල ගොට්ටක් ඉල්ලගනන්වා, මුරුක්කු කරත්තේ ආවම ඒකටත් එබිලා මුරුක්කු අහුරු හතර පහක් කනවා :yes: අයිස් පලන් කන්නෙත් එහෙම තමා අහුවෙන්න එපා :no:
     
    • Like
    Reactions: EvilEye

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නිලා නිලා ඕඩි වා
    නිල්ලාමල් ඕඩි වා
    මලෙයිමේල ඒරී වා
    මල්ලිහ පූ කොන්ඩු වා
     
    • Like
    Reactions: EvilEye

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    නිලා නිලා ඕඩි වා
    නිල්ලාමල් ඕඩි වා
    මලෙයිමේල ඒරී වා
    මල්ලිහ පූ කොන්ඩු වා

    සද නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
    හිරු නාවත් කමක් නැතෙ රත්තරන් පුතේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය දරුවා එදා ඉඳන් ඔහොමයි :yes: කඩල කරත්තේ ආවම කොමල පාලා කඩල ගොට්ටක් ඉල්ලගනන්වා, මුරුක්කු කරත්තේ ආවම ඒකටත් එබිලා මුරුක්කු අහුරු හතර පහක් කනවා :yes: අයිස් පලන් කන්නෙත් එහෙම තමා අහුවෙන්න එපා :no:
    :rofl::rofl::rofl:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඔය දරුවා එදා ඉඳන් ඔහොමයි :yes: කඩල කරත්තේ ආවම කොමල පාලා කඩල ගොට්ටක් ඉල්ලගනන්වා, මුරුක්කු කරත්තේ ආවම ඒකටත් එබිලා මුරුක්කු අහුරු හතර පහක් කනවා :yes: අයිස් පලන් කන්නෙත් එහෙම තමා අහුවෙන්න එපා :no:

    ඒ දරුවා ආස උරන අයිස් වලටද දන්නෙ නෑ :rolleyes:
     
    • Like
    Reactions: EvilEye